නිවන් සුව තරිනි සිරිවර්ධන

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    කෝච්චියේ රියදුරා දකින්න ඇති සිද්දියම..... ඉස්සරහ හෙළිවෙයි...
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    මම නම් මොකක්ද වුනේ කියල දන්නෙත් නැහැ. අදාල පුද්ගලයන් ව දන්නෙත් නැහැ.
    එත් හිතෙන පොඩි දෙයක් කිව්වොත් හොඳයි කියල හිතුන.

    දකින දකින තැන, මේ ගැනු ළමයාගේ ෆොටෝස් දාල. පොස්ට් දාල. සමහරු බනිනවා. සමහරු අනුකම්පාවෙන් කතා කරනවා.

    සමහර විට මේ ළමය severe depression වලින් පෙලෙන්න ඇති. ඉතින් ඒ වෙලාවට, ගෙදර අම්ම තාත්ත වත්, ඉගෙන ගනිපු ප්‍රමාණය වත් වැදගත් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට හොඳට ඉගෙන ගනිපු කෙනෙක් depression වලට අහු වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි වගේම, depression වල severity එකත් වැඩි.
    ඉතින් එහෙම කෙනෙක් ට psychiatrist කෙනෙක් හරහා treat කරොත් විතරයි ගොඩ යෑමක් තියෙන්නේ. ඉතින් එකට යන්නත් ඒ වගේ දෙයක් හැදිච්ච කෙනෙක් ට තනියම කරන්න බැහැ. ලඟින් ආශ්‍රය කරන අය තමයි දැන ගන්න ඕන ඒවාට යොමු කරන්න. දෙමව්පියෝ වුනත් call කරද්දී හරි වෙනසක් තියෙනවා නම් හොයල බලල වැඩ කරන්න ඕන. එකට ඉන්න යාලුවෝන්ට ඊටත් වැඩ දැනෙන්න ඕන.

    ඒ කොහොම වුනත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. හැබැයි, තමුන්ගේ යාලුවෙක්ට මෙහෙම වෙලා තිබ්බොත් මග අරින්නේ නැතුව, දුක සැප බෙදා ගන්න වගේම, අවශ්‍ය නම් psychiatrist කෙනෙක් ගාවට යවන්න. එහෙම කලොත් මේවගේ දේවල් ඉස්සරහට වෙන එක වලක්වගන්න පුළුවන්. දෙමව්පියෝ වුනත්, දරුවෝ ගැන මිට වඩ සැලකිලිමත් වෙන්න ඕන. ඉගෙන ගත්තා කියල ඒවගේ වගකීම් වලින් නිදහස් වෙන්න නරකයි.

    අනික ලංකාව වගේ රටක, මිනිස්සුන්ට සතුටෙන් ඉන්න අමාරුයි. කොහෙන් හරි ප්‍රශ්නයක් සෙට් වෙනවා මයි. එකට මෙච්චර කල් හිටපු/ඉන්න ආණ්ඩු ඔක්කොම වගකියන්න ඕන. ඒවගේ ප්‍රශ්න එක්ක, පෞද්ගලික ප්‍රශ්න එකතු වුනාම, කෙනෙක් ඉක්මනට depress වෙන්න පුලුවන්.

    මට කියන්න ඕන අනිත් දේ තමයි, පාතාලේ කෙනෙක්, ප්‍රසිද්ද මිනි මරුවෙක්, හොරෙක් වගේ කෙනෙක් මැරුනොත් නම දන්නෙත් නැහැ, photos දැම්මත් මුණ blur කරනවා. හැබැයි මේ වගේ වෙලාවක, ඒ කිසිම දෙයක් නොකර, hits ගන්න හරි අමුතු වින්දනයක් ගන්න හරි හිතාගෙන ඉන්න පිරිසක් (fb page කාරයෝ ඇතුළුව) සහ සමහර නින්දිත මාධ්‍ය කාරයෝ අමු අමුවේම මේ චයරුප පල කරනවා.
    ඉතින් මේ දේ කොච්චර හරි ද කියල, මේ ගැහැණු ළමයට මෝඩයෙක් කියල බනින බුද්දිමතුන් ආයිත් පාරක් හිතල බලන්න.


    :yes::yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113
    kawruth aththa katahwa thama danne nadda?


    0605-01.jpg


    0605-02a.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ මෙවර උපාධිය සම්පූර්ණ කළ ඇයව බොහෝ දෙනා හඳුනන්නේ 'ගෝමලී ' නමිනි.

    ඒ ඇගේ විශ්ව විද්‍යාල දිවියේ ඇයව හැඳින්වූ නම එය නිසායි.

    තරිනි විජේසිරිවර්ධන නම් ඇය පසුගිය 25 වන දා සිය උපාධි උත්සවයේදී උපාධිය ලබා ගත්තා.

    එහෙත් ඊට දින කිහිපයකට පසුව සියලු මිතුරු මිතුරියන්ගේ දෑස්වලට කඳුළු එකතු කරමින් ඇය ජීවිතයෙන් සමුගනු ලැබුවා.

    ඒ, කොළඹ බදුල්ල දුම්රියට බිළි වෙමින්.

    මේ මරණයට හේතුව ලෙසින් විශ්ව විද්‍යාල මිතුරන් අතර ඇති වී තිබෙන අදහස වන්නේ සිය පෙම්වතා තමන්ව අතහැර යාමේ දුක නිසා ඇය මෙලෙස දිවි නසාගත් බවයි.

    ඇය පිළිබඳව මෙවැනි සටහනක් ෆේස්බුක් ගිණුමක දක්නට ලැබෙනවා.


    "ඇත්තෙන්ම දුකයි. ඇයගේ ඉරණම ගැන. ඒ වගේම තරහයි. ⁣ජීවිතේට මූණ දෙන්න තරම් ආත්ම ශක්තියක් නොමැතිවීම ගැන. මේවා සමාජයට ඉතා බිහිසුණු ආදර්ශ. මෙවන් දේ නොවන්නට, අධ්‍යාපන ක්‍රමය පොතට පමණක් සීමා නොකොට සාරධර්ම සමග ක්‍රමයෙන් මුසු කළ යුතුයි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ඉගෙනුම ලැබ 2017.05.25 (ගිය සතියේ) වන දින උපාධි උත්සවයේ උපාධිය රැගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම විද්‍යා පීඨයේ demonstrator ලෙස සේවය කර අැති අැය නමින් ගෝමලී(Card) ලෙස මිතුරන් අතර කෙළිලොල් විය. ඒත් ක්ෂණිකව ගත් වැරදි තීරණයක් නිසා අැය මෙසේ දියි තොරකරගත්තේ කොළඹ බදුල්ල යකඩ යකාට බිලි වෙමිනි. තම පෙමිවතා තවත් මාසයකින් දෙකකින් තවත් තුරුලක උණුසුම සොයා ගනී. ඒත් නැගණිය උඹ වැදූ අම්මා තාත්තා සහෝදරයෝ තාමත් උඹෙි උපාධි ජායාරෑපය තුරැලු කරන් මිනිය ගේනකම් ගෙදර බලන් අැති. "
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දත් කිඹුලට නිසැදැසක් ලියන්න කීවා නම් මරු මේක ගැන.දත් කිඹුලගේ නංගි චාන්දනීත් දැන් වසර කීපයකට කලින් මම හින්දා කෝච්චියකට බෙල්ල තිවා. මගේ අතින් අනාථ උන නිසා සියදිවි නසා ගත්තා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දත් කිඹුලට නිසැදැසක් ලියන්න කීවා නම් මරු මේක ගැන.දත් කිඹුලගේ නංගි චාන්දනීත් දැන් වසර කීපයකට කලින් මම හින්දා කෝච්චියකට බෙල්ල තිවා. මගේ අතින් අනාථ උන නිසා සියදිවි නසා ගත්තා.

    :lol: :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දත් කිඹුලට නිසැදැසක් ලියන්න කීවා නම් මරු මේක ගැන.දත් කිඹුලගේ නංගි චාන්දනීත් දැන් වසර කීපයකට කලින් මම හින්දා කෝච්චියකට බෙල්ල තිවා. මගේ අතින් අනාථ උන නිසා සියදිවි නසා ගත්තා.
    කෙල්ල සියදිවි නසාගත්තා, උඹ කරෝල වාඩියේ රස්සාවට ගියා :D
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    දත් කිඹුලට නිසැදැසක් ලියන්න කීවා නම් මරු මේක ගැන.දත් කිඹුලගේ නංගි චාන්දනීත් දැන් වසර කීපයකට කලින් මම හින්දා කෝච්චියකට බෙල්ල තිවා. මගේ අතින් අනාථ උන නිසා සියදිවි නසා ගත්තා.

    :(:(
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දත් කිඹුලට නිසැදැසක් ලියන්න කීවා නම් මරු මේක ගැන.දත් කිඹුලගේ නංගි චාන්දනීත් දැන් වසර කීපයකට කලින් මම හින්දා කෝච්චියකට බෙල්ල තිවා. මගේ අතින් අනාථ උන නිසා සියදිවි නසා ගත්තා.


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Train eke Driver dakinna athi ne ban siddiya.... u thama danne aththatama mokadda une kiyala....

    අනිවා driver දක්න්න ඇති. engine එක පාස් වෙලා කෝච්චියට යට උනානම් දකින්නේ නැති නිසා නවත්වන්නේ නැ නේ.. ගොඩක් වෙලාවට බෙල්ල තියන්න ඇති.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මටත් හරිම අප්සට් බන්..ඉස්කෝලේ යන කාලේ හැමදාම උදේට දකින අක්ක කෙනෙක් (මම ස්කූල් වෑන් ඒකට නගින තැනින්ම තමයි මෙයත් එයාගේ වෑන් ඒකට නගින්නේ) :( අපේ ගෙවල් ළඟමයි :(

    මළ ගෙදර ගියාද?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකේ සහ FB ඉන්න ඔස්තාර්ලා කියල තිබුන මෙයාට බරපතල විදියට depression තියෙන්න ඇති කියල. හැබැයි 25 වෙනිදා උපාදි ප්‍රදානෝත්සවය වෙනකල් නම් එහෙම එකක් කාටවත් තේරෙන්න තිබුණු කෙනෙක් නෙමෙයි මේ තරිනි.

    මම නම් කියන්නෙ ඕක හදිසි තීරණයක්, හැබැයි ඔය වගේ මෝඩ තීරණ ගන්න අනිත් අයටත් කියන්න තියෙන්නෙ අවුරුදු 3 - 4 කට කලින් මුණගැහුණු කොල්ලට/ කෙල්ලට වඩා පොඩි කාලේ ඉඳල අනේක දුක් විඳලා හදපු දෙමව්පියෝ ගැන හිතන්න කියල.

    බූට් එක තිබ්බ එකා "මම නම් ඒ ගොන් ගහෙන් ගැලවුනා" කියල තව කෙල්ලෙක් හරි හොයා ගනී. හැබැයි අර දෙමව්පියෝ, මැරෙන මොහොත වෙනකලුත් මේ ගැන හිත හිත දුක් විඳියි.

    විශේෂයෙන් තමන්ගේ දුවෙක්/ පුතෙක් විශ්ව විද්‍යාලෙන් උපාධිය අරන් පිට උනා කිව්වම දෙමව්පියන්ට කොච්චර සතුටුද. ඒ සතුට දවස් කීයද මෙයා එයාලට විඳින්න දුන්නේ.

    සම්පූර්ණ ආත්මාර්ථය. තමන්ගේ දුක කියන්න යාලුවෙක් නැති එක වගේ ප්‍රශ්න මේවට බලපානවා. (මම මේ කතා කරන්නේ depression නැති සාමාන්‍ය කෙනෙක් ගැන)

    අනිත් එක uni වලත් ඉන්නවා කොල්ලො අවුරුදු 4 පුරා මිස් වෙන නෝට් ලියා ගන්න, කෑම එක හදල ගෙන්න ගන්න, ලිංගික තෘප්තියට, ඇඳුම් ටික මැද ගන්න etc etc .... වගේ දේවල් වලට කෙල්ලො සෙට් කර ගන්න කොල්ලෝ. උන්ගේ ලවු එක කැම්පස් කාලෙට විතරයි.











    ඕකට කියන්නේ මෝඩ කම කියාලා
    "Foolish" one single word can explain this

    Weraliyadda09.gif



    දිවිය මොන තරම් සුන්දර දෝ .......
    දුකම කොයි තරම් සතුටක් දෝ .............

    මේ පද දෙකේ ලොකු තේරුමක් තියෙනවා
    මේ ලමයව අවුරුදු 25 ක් ලොකු කරන්න, හදන්න, උගන්නන එයාගේ අම්මා තාත්තා විදපු දුක් වල හැටියට කොච්චි 100 කට පනින්න හිතෙන්න ඇති