1. crazy_lakshitha

    New Baby Pre-Shoot

    මල ගෙදර මිනියත් සෙල්ෆිත් ගහන එකේ ඒකත් වෙන්න බැරි නෑ..:no:
  2. crazy_lakshitha

    ලෝකෙ කොහේවත් නෑ....

    බම්ප් රෙප් දීපු හැමෝටම ටැන්කූ.. පුලුවන් හැටියෙන් සලකනවා...අනිවා..:):):)
  3. crazy_lakshitha

    කෙල්ලත් එක්ක

    උබ ඉන්න තැන දැම්ම නම් ලේසි නේ. එතකොට කට්ටිය කියයි නේ දන්න තැන්..
  4. crazy_lakshitha

    ලෝකෙ කොහේවත් නෑ....

    ලෝකෙ කොහේවත් නෑ.... ලඟදි දාපු චීනේ පරන වාහන ත්‍රේඩ් එකට හොඳ ප්‍රතිචාර හම්බූන නිසා මේ පාරත් චිනේ ගැනම තමා...හැබැයි මේ දාන ෆොටෝ ටික උබලට චිනෙට ගිහින්ම තමා බලන්න වෙන්නෙ.මොකද මේවා තියෙන්නෙ චිනෙම විතරක් හින්දා.:P හැබැයි චීනේ ගැනම දානවා කියලා බනින්න හේම එපා බොලවු. 2015 අවුරුද්ද ඇතුලත චීනේ තමා ලෝකේ...
  5. crazy_lakshitha

    මේ_අක්කි

    මැදමුලනේ:P.
  6. crazy_lakshitha

    සිරිමැටි_සිත්තරා

    අඩෝ මරු අයිටම් ටික..
  7. crazy_lakshitha

    රුසියානු විශෙශ බලකා පුහුනුව

    එවපන් මම රුසියාවෙ යන වෙලාවක ගෙවන්නම්:lol::lol::lol:
  8. crazy_lakshitha

    රුසියානු විශෙශ බලකා පුහුනුව

    ෆුල්ෆේස් හෙල්මට් එකක් දාගෙන ආවනම් ඉවරනේ...
  9. crazy_lakshitha

    රුසියානු විශෙශ බලකා පුහුනුව

    ai ban munge muunuwalata kotu daala tyenne..? +5
  10. crazy_lakshitha

    ආදරණීය_movies part 1

    sirawatama maru film eka...
  11. crazy_lakshitha

    චීනේ පරණ වාහන...

    පුලු පුලුවන් විදිහට ඔක්කොටම සැලකුවා.බම්ප් එකක් කමෙන්ට් එකක් දාපු හැමෝටම තෑන්ක්ස්
  12. crazy_lakshitha

    තන්ඩර් කැට්ස් ගොඩනැගිල්ලට සමාන අපේ සිගිර

    හැමතැනම ඔහොම තමා බන්.දැන් කාලේ වගේම තමා ඒ කාලෙත්.මම අරක හැදුවා, මේක හැදුවා,මම යුද්ධය ඉවර කරා, මම රට සංවර්ධනය කරා කිවුවට. කරපු හුට්ටක් නෑ. ඒක අදටත් වලංගුයි, හෙටටත් වලංගුයි, හැමදාටම එහෙමයි:growl::growl:
  13. crazy_lakshitha

    තන්ඩර් කැට්ස් ගොඩනැගිල්ලට සමාන අපේ සිගිර

    කාශ්‍යප රජතුමා පොඩි කාලේ ඔය කාටුන් එක බලලනේ සිගිරිය හදලා තියෙන්නෙ..
  14. crazy_lakshitha

    චීනේ පරණ වාහන...

    ඕකා අගමැති වෙන්න හදනවා ඇත්තේ ඔය ටික දැකලා වෙන්න ඇති...:lol::lol:

    No contents