ලෝකෙ කොහේවත් නෑ....
ලඟදි දාපු චීනේ පරන වාහන ත්රේඩ් එකට හොඳ ප්රතිචාර හම්බූන නිසා මේ පාරත් චිනේ ගැනම තමා...හැබැයි මේ දාන ෆොටෝ ටික උබලට චිනෙට ගිහින්ම තමා බලන්න වෙන්නෙ.මොකද මේවා තියෙන්නෙ චිනෙම විතරක් හින්දා.:P හැබැයි චීනේ ගැනම දානවා කියලා බනින්න හේම එපා බොලවු.
2015 අවුරුද්ද ඇතුලත චීනේ තමා ලෝකේ...