1. Maraka Sakarabaka

    මට React Dev කෙනෙක් වෙන්න ඕනේ 🤗

    full react projects krnwa meke : react + tailwind css , mern , next js, framer motion . material UI wge okma full projects tynwa me channel eke... https://www.youtube.com/c/javascriptmastery
  2. Maraka Sakarabaka

    Presentation හදන Prezi Software එකේ Free Download Link එකක් නැද්දෝ

    Presentation එලටම හදන්න පුලුවන් prezi next එකේ updated version එකක් download කරන්න තැනක් දන්නවද ?
  3. Maraka Sakarabaka

    tata vs leyland

    මේක තාම යනවා නුවර - අරුප්පල
  4. Maraka Sakarabaka

    tata vs leyland

    ඇයි දැන් දුර යන හෝ trip යන ගොඩක් බස් leyland වර්ගයේ බස් දකින්න තියෙන්නේ. ඉස්සර අපි ඉස්කෝල් වලින් trip යද්දි tata බස් පාවිච්චි කරානේ දුර trip යන්න. දුර ගමන් වාර වලින් tata බස් අඩු වෙන්න විද්‍යාත්මක හරි මොකහරි හේතුවක් තියනවද? දැන් දුර ගමන් තියන බස් stand එක්කට ගියාම leyland විතරමනේ තියෙන්නේ (CTB...
  5. Maraka Sakarabaka

    ලංකාවේ IT company වල Job Position දාන sites මොනවද??

    Thankss Anurayya janadhipathi nisa case mehe ------ Post added on 1675839023
  6. Maraka Sakarabaka

    ලංකාවේ IT company වල Job Position දාන sites මොනවද??

    මේ දවස් වල ගොඩක් ගන්නේ senior අයව නේද. Associate position අඩුයි නේද Thanks. I will try. :love: ------ Post added on 1675830874
  7. Maraka Sakarabaka

    ලංකාවේ IT company වල Job Position දාන sites මොනවද??

    LinkedIn නැතුව ලංකාවේ IT company වල jobs position දාන වෙනත් sites මොනවද තියෙන්නේ. Day to day update වෙන. Rooster වගේ platform update වෙනවා අඩුයි නේද? fresher කෙනෙක් විදිහට IT job එකකට apply කරන්නේ කොහොමද කියලත් කියන්න දන්න අය :no:
  8. Maraka Sakarabaka

    මේ පාර කොහෙටද

    බයියෙක්
  9. Maraka Sakarabaka

    මේ පාර කොහෙටද

    මාලිමාවටද? 🧭 පොහොට්ටුවටද? 🌷 ටෙලිෆෝන් එකටද? ☎️ හෙලිකොප්ටරේට ද? 🚁 වෙනත් ද? 😎
  10. Maraka Sakarabaka

    මදුරුවොන්ගෙන් ඒඩ්ස් බෝවෙන්න බැරිද?

    ඇත්තටම මදුරුවන්ගෙන් ඒඩ්ස් හරි මොකක් හරි බෝ වෙන්න බැරිද ඩෙංගු වගේ.. එක මදුරුවෙක් මිනිස්සු දෙන්නෙක්ව කන්නේ නැද්ද
  11. Maraka Sakarabaka

    ගෝඨාභය එලවලා රටට මොනවද ලෑබුනේ?

    රනිල් ඇත් රජුන්ව
  12. Maraka Sakarabaka

    අරක්කු දුම්වැටි මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න…

    ඉතා හොද තීරණයක් රනිල් අලි රජුණි. පහළින් තියෙන්නේ අධික ලෙස බීමට ඇබ්බැහි වෙලා මැරුන ගෙවල් පැත්තේ මුස්ලිම සීයා කෙනෙක්ගෙ අක්මාවක් 🙄🙄🙄🙄🙄
  13. Maraka Sakarabaka

    Avatar The Way of The Water

    Umandawa production ekak
  14. Maraka Sakarabaka

    K සුජීවා accident

    Tatte බලේ 🦾🦾🦾🦾🦾🦾

    No contents