tata vs leyland

Dec 27, 2022
19
21
3
ඇයි දැන් දුර යන හෝ trip යන ගොඩක් බස් leyland වර්ගයේ බස් දකින්න තියෙන්නේ. ඉස්සර අපි ඉස්කෝල් වලින් trip යද්දි tata බස් පාවිච්චි කරානේ දුර trip යන්න. දුර ගමන් වාර වලින් tata බස් අඩු වෙන්න විද්‍යාත්මක හරි මොකහරි හේතුවක් තියනවද? දැන් දුර ගමන් තියන බස් stand එක්කට ගියාම leyland විතරමනේ තියෙන්නේ (CTB and Private). මොකද්ද හේතුව???
 

Attachments

  • buses-of-Sri-Lanka-01-Lanka-Ashok-Leyland-and-TATA.jpg
    buses-of-Sri-Lanka-01-Lanka-Ashok-Leyland-and-TATA.jpg
    244.5 KB · Views: 108

raman2

Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    owath bajaj 3 wheel wage thama. ganna ewunta molayak naha, anik bus karayo hondai kiyana eka thama ganne..
    parana ewun thamange wahane market karana nisath, ganna ekata molayak nathi nisath wena ewa wikunanna hari amarui..
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    :confused: Ashok leyland වල Hino powers කියල ගහගෙන කීන් ගාගෙන යන නිසා ඇහුවෙ මචන්.. අදහසක් නෑ බස් ගැන ලොකුවට...ඒකයි...
    hino kiwwata indiawe hadanne. maruti suzuki wage thama. hino lage technology eka.
    keen ga gena yanne turbo eka
     
    • Love
    Reactions: Rahula Kasun