ඇත්තටම මදුරුවන්ගෙන් ඒඩ්ස් හරි මොකක් හරි බෝ වෙන්න බැරිද ඩෙංගු වගේ.. එක මදුරුවෙක් මිනිස්සු දෙන්නෙක්ව කන්නේ නැද්ද
Tnxමදුරුවා විද්ද ගමන් ලේ උරන්න කලින් ලේ කැටි ගැහෙන එක වලක්වන්න ශ්‍රාවයක් පිට කරනව උගෙ නීඩ්ල් එක හරහා හම ඇතුලට. අන්න ඒ ශ්‍රාවය ඔස්සේ තමා ඩෙංගු වයිරස් එක එන්නේ. ඒ වයිරස් එක මදුරුවගෙ ඒ ශ්‍රාවය හදන ගබඩා කරන අවයව ඇතුලෙ නිද්‍රාශීලීව ඉන්නවා. ඒඩ්ස් එහෙම නෑ. මදුරුවගෙ ආහාර මාර්ගයට ගිහින් ජීර්ණය වෙලා යනව ඇති.
There are several reasons....It's quite true that mosquitoes carry several virii, but not HIV.ඇත්තටම මදුරුවන්ගෙන් ඒඩ්ස් හරි මොකක් හරි බෝ වෙන්න බැරිද ඩෙංගු වගේ.. එක මදුරුවෙක් මිනිස්සු දෙන්නෙක්ව කන්නේ නැද්ද
Big brainඒඩ්ස් හැදුන එකෙක්ට විදලා තව එකෙක්ට විදින්න කලින් මදුරුවා ඒඩ්ස් හැදිලා මැරිලා යනවා ඇති