1. Maraka Sakarabaka

    Presentation හදන Prezi Software එකේ Free Download Link එකක් නැද්දෝ

    Presentation එලටම හදන්න පුලුවන් prezi next එකේ updated version එකක් download කරන්න තැනක් දන්නවද ?
  2. Maraka Sakarabaka

    tata vs leyland

    ඇයි දැන් දුර යන හෝ trip යන ගොඩක් බස් leyland වර්ගයේ බස් දකින්න තියෙන්නේ. ඉස්සර අපි ඉස්කෝල් වලින් trip යද්දි tata බස් පාවිච්චි කරානේ දුර trip යන්න. දුර ගමන් වාර වලින් tata බස් අඩු වෙන්න විද්‍යාත්මක හරි මොකහරි හේතුවක් තියනවද? දැන් දුර ගමන් තියන බස් stand එක්කට ගියාම leyland විතරමනේ තියෙන්නේ (CTB...
  3. Maraka Sakarabaka

    ලංකාවේ IT company වල Job Position දාන sites මොනවද??

    LinkedIn නැතුව ලංකාවේ IT company වල jobs position දාන වෙනත් sites මොනවද තියෙන්නේ. Day to day update වෙන. Rooster වගේ platform update වෙනවා අඩුයි නේද? fresher කෙනෙක් විදිහට IT job එකකට apply කරන්නේ කොහොමද කියලත් කියන්න දන්න අය :no:
  4. Maraka Sakarabaka

    මේ පාර කොහෙටද

    මාලිමාවටද? 🧭 පොහොට්ටුවටද? 🌷 ටෙලිෆෝන් එකටද? ☎️ හෙලිකොප්ටරේට ද? 🚁 වෙනත් ද? 😎
  5. Maraka Sakarabaka

    මදුරුවොන්ගෙන් ඒඩ්ස් බෝවෙන්න බැරිද?

    ඇත්තටම මදුරුවන්ගෙන් ඒඩ්ස් හරි මොකක් හරි බෝ වෙන්න බැරිද ඩෙංගු වගේ.. එක මදුරුවෙක් මිනිස්සු දෙන්නෙක්ව කන්නේ නැද්ද

    No contents