හිස්හොරි_නිට්ටවටම_සුවකර ගැනීමට ක්‍රම 07ක්
අප හිස තබන කොට්ටය, කොට්ට උරය, තුවාය සහ ඇඳ ඇතිරිලිවල පිරිසිදු බව හිස් හොරි මර්දනය සඳහා බෙහෙවින් උපකාර කරයි.එනිසා මේවායෙහි පිරිසිදුකම පිළිබඳ වඩාත් උනන්දු වීම ඔබ සතු වගකීමකි.
දිනපතාම මේවා පිරිසිදු කිරීම කල නොහැකි නමුත් සතියකට වරක්වත් එය සිදු කරන්න. එම...