1. Gwynbleidd

    Cashew කජු

    Masa 6k athulatha 2000kin wtr wadi una man anthimt gaddi 1kg 7000i eeta masa 6kt klin gddi 5000i. Aye nan ganne na kiyala hituwa
  2. Gwynbleidd

    පරිවර්තන කමිටුව වැඩ අල්ලලා.. කුසල් මෙන්ඩිස් නායකත්වයට 🔴🔴

    කමිටු මාරු උනාට තෝරන්න ඉන්නේ ලෝන්තයෝ 15ක් තමයි.
  3. Gwynbleidd

    Europass CV

    tfs
  4. Gwynbleidd

    මෙන්න මූ ආයිත් ලංකාවට ඇවිල්ල

    sure d awit kyla, parana apu eke shoot karapu ekak neme d? ps: ah awit thama, sealion 6 ekak tye 😅
  5. Gwynbleidd

    Apple iphone ගැන මේ කියන කථාව අැත්තද??🤔😨🥴

    ඉතින් ඇත්ත නේ ඕක පරණ කතාවක් iphone 8 එක කාලේ law suit එකක් ගිහින් ඇපල් ලා පැරදුනත් එක්ක update එකකින් cpu ද කොහෙද slow කරලා
  6. Gwynbleidd

    ජාතික බයි දිනය!

    මම අවුරුදු දෙකක් social meadia අයින් කරලා තිබ්බේ, මේ දවසේ තමා ආයේ ආවේ බයි සැමරුම් බලන්න. බයියන්ට ගූ ගියා ටොයියෝ රජ උනා. විපක්ෂයටම වැදගත් දවසක්
  7. Gwynbleidd

    Meka fashion ekakkda ban?

    itin overcoat ekak tynwa neh
  8. Gwynbleidd

    Wedding ekakata 1L bottle 50k oni.

    බදින දෙන්නව අරක්කු වලින් නාවනවද
  9. Gwynbleidd

    අවුරුදු ගානක් මහන්සිවෙලා ගත්ත වාහනේ 👏 😍

    Loku pansal wala nan dayakayo denwa wahana nikan, ganayo gihin aran enwa.
  10. Gwynbleidd

    Kia Sonet vs Perodua Ativa

    Sonnet eka nan lassanai, dct hinda case wei. 108ta ativa aran ituru 10 12n petrol gahanna.
  11. Gwynbleidd

    වඩා හොඳ Scandisk ද kingston ද?

    Scamdisck wdk na, kingston mehe agent kenek innwa
  12. Gwynbleidd

    Phone Buying Help

    CC eken gewala passe installment karaganna puluwn neh 0% interest. Life mobile, cell tonics wage denwa mn htnne Nttn frontex d mkkd ekak tynne, budu poli habai.
  13. Gwynbleidd

    KTM bikes වල එන ලෙඩ මොනවද?

    Thama na, indiawe tax ekka 390 eka production adu kara ne, dan 350 gahanne same body. Eka genei godak welawata. Adv 39p ektth masa 6k wtr waiting kyla kynne thama
  14. Gwynbleidd

    KTM bikes වල එන ලෙඩ මොනවද?

    17ta wada adu wenna one neda, indiawe nan 1lak wtr adui ktm 250 ekt wada. hbi 225cc hinda tax poddak wadi wei. 12 13 wage awoth maru. kalu kada wala nan 21ta wage yanne
  15. Gwynbleidd

    KTM bikes වල එන ලෙඩ මොනවද?

    Ronin enawa anan teaser eka dala, aparade mn eka ganna bala bala htye ktm ekata advance kara giya satoye. Fkkk
  16. Gwynbleidd

    නව SSCL 2.5% වැඩිවන ආකාරය - Creed1

    ඇයි ඕක කලින් ඉඳන් තිබ්බ එකක් නේද කලින් ඉදලත් ඕක ඔයාලා වාහනේ විකුනද්දී ගෙවන්න ඇති නේ? ඒවටත් එක්කනේ ගාන කියන්නේ
  17. Gwynbleidd

    පාලම + නිවස | Bridge House by architect Vinu Daniel

    අක්කර පහක් විතර අරන් මේ වගේ ගෙයක් හදන් ඉන්න තිබ්බා නන් ඇති, වෙන මොකුත් එපා.
  18. Gwynbleidd

    SLIIT City uni

    Aluthen building ekak ehm haduwa ne, ekt gannawa ati. Hriyata danne na

    No contents