1. Gwynbleidd

    📖✨ එන්න අපි Personal MBA by Josh Kaufman පොත කියවමු 🤑💰

    Tfs, mmth kiyawanna aran kindle eka reset wela potha nati una, amthk wela thibbe aye ganna one
  2. Gwynbleidd

    ඩයලොග් 4G රෙද්ද එපා වෙලා

    Ow bn mala hutta fiber ek iwra una dan dialog 4g. meke 1mbps wage speed yanne. Me comment eka deparak type karanna una 1 weni para submit une na 😂
  3. Gwynbleidd

    Amazon Kindle Paperwhite ගන්න හොඳම තැන කොහෙද ?

    Lofe mobile eke badu hodai, mn gatta Paperwhite neme hbi
  4. Gwynbleidd

    Fresh Milk Shortage එකක් තියනවද

    හිගයක් තියේ වගේ, arpico එකේ ගහලා තිබ්බ එක්කෙනාට දෙකයි කියලා. රාක්ක වල බඩු නන් තිබ්බ
  5. Gwynbleidd

    අලුතෙන් දාපු මෙට්‍රෝ බස් එකෙන් කඩවත ඉඳන් කැලණියට යමු.. 😍

    කොන්දෙක් ඉන්නවා නිකන් ටිකට් මැෂින් එකෙන් ටිකට් දෙනවා
  6. Gwynbleidd

    ශම්මි සිල්වා ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉවතට?

    මූ වෙනස් උනාට ලොන්තයෝ වෙනස් වෙන්නේ නැති වෙයි නේද? ඒක හින්දා අවුලක් නෑ, ලෝන්තකම නැති උනොත් ආයේ නිදි මරාගෙන මෑච් බලන්න වෙනවා 😌
  7. Gwynbleidd

    Mokadda thora ganne?

    අවුරුදු 10ක් ආපස්සට ගියාට දැන් උන දේවල් වල memory තියෙන්නේ ඕනේ, නැත්තං ඉතිං ආයේ අද තැනම තමා 😂 කොටි 31 හොදයි ඒ අතින්
  8. Gwynbleidd

    Desperate Housewives

    ඉස්සර මම ඕකේ game එක ගැහුවා, බාගයක් විතර ගහද්දි game file error ekak ඇවිත් ආයේ ගහගන්න බැරි උනා
  9. Gwynbleidd

    මචංලා අළුත් වාහනේ සීට් ඉටිකවර ගලවලා ද පදින්න ඕන? 💺

    පොඩි කාලයක් දාලා තියන එක හොදයි සිංහලු ඉතින් කාබාසිනියාකාරයො නේ.
  10. Gwynbleidd

    රැඩිකල් නිරාගමික මානසික ලෙඩ්ඩුන්ට ඉදිරියට ටිකක් අමාරුවෙයි🥺💔

    දිගටම බිසි, වෙසක්, පොසොන්, පෙරහැර එනවා.
  11. Gwynbleidd

    මතිෂ සහ රු කෝටි 60

    no play no money
  12. Gwynbleidd

    වහිනව.

    Awlk ati neh balagnna
  13. Gwynbleidd

    වහිනව.

    Apita nan akunu gaha gaha wahinawa supiriyata, trip ekath giya dan deparakma
  14. Gwynbleidd

    මැනුවල් පදින එකේ ආතල් එක

    Traffic nattan Manual thama
  15. Gwynbleidd

    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

    Microsoft Product ekka wada karana hinda + game gahana hinda windows, hbi mn lap eke fedora 43 dala use krnwa idala hitala.
  16. Gwynbleidd

    KTM Sri Lanka

    Ow awrudu 3 4k wtr padinna thibbot ati, eta psse japan ekak gannwa, dan me boru ganan deela ganna hitenne na 🥲 dpmc la karana hinda parts, service ehm nan awlk wenne nti wei
  17. Gwynbleidd

    රන්ජාට අවුරුදු. නියම මස් කදක් සෙට් වෙලා 😍😍

    Benda Napoleon, maru bike ekak, location eka nan ara senadipathige alith Chinese bike showroom eka. Anit ewa nodani AI d kiyala
  18. Gwynbleidd

    KTM Sri Lanka

    Ow ganan shape, japan 125 ekakwth ganna ba 17 weddi 😭😭 2025 refresh ekak awa, e model eka thama enne, dan ena ewa nan manuf year ek 2026 wenna ati

    No contents