මට සොරෙන්ටෝ එකේ ආවෙ එකම එක සැලකිය යුතු ලෙඩයි,.. උඹට මතකද බැටරිය ලීක් වෙලා ගියර් සෙන්සර් එක උඩට ඇසිඩ් වැටිල කියල මම කිව්වා..ගියර් එන්ගේජ් වෙන්නෙ නැති සීන් එකක් ආවා..ඒක ඉතින් වාහනෙ වැරැද්දක් නෙවෙයි..බැටරියෙ අවුලක්..
Rexton එකක් ගනිං.. නැත්තන් 2011 one to 8 ඔප්ෂන්ස් වගේ සොරෙන්ටො ඇති 9.5 mn...