මචංලා..lanka host එකෙන් සර්වර් එකක් ගත්තා cPanel එකත් එක්ක..ඒකෙ SSH Manager එකයි ටර්මිනල් එකයි නෑ..SSH පෙන්නනවා එනේබල් කරන්න තැනක් නෑ.. putty එකෙන් කන්ෆිග් කරාම නෙට්වර්ක් එරර් එකක් එනවා.මට දැන ගන්න ඕන ඔය ලංකා හොස්ට් එකෙන් SSH එනේබල් කරල දෙනවද කියල. මගෙ ක්ලයන්ට් කෙනෙක් ගත්ත සර්වර් එකක්...