20-30 අතර වගෙ බන් බැලුවෙ, මල්කි කාසන්ස් වල හෙන ගන බන්, ඉක්මන් එකෙත් සෑහෙන ගනන්,, මට යාලුවෙක් කිව්ව බම්බ වල තැනක් තීනවලු පොරගෙ යාලුවෙක් ටීඩා එකක් අරන් තිබ්බ මාසෙටම 40ලු ගියෙ,
ඔව්, දවස් 3ට වැඩිනන් ඇල්ටො එකක් දවසට 2කට දෙන්නන් කිව්ව, ඉක්මන් එකෙ වගෙ නැතුව තමන්ගෙ වාහන රෙන්ට් කරන අය ඉන්නවනෙ බන්, ඒවගෙ...