මන් අද ebay පලවෙනි අයිටම් එක සෙල් කරා!
ඒකෙ,
ඔහොම වැටිල තීන්නෙ! Awaiting payment (1) කියල වැටිල තීන්නෙ!
1 . ඩයල් එක pay කරල නැද්ද?? නැත්තන් ebay එකෙන් payment එක අපිට එන්න ටිකක් කල් යන්වද??
ලොකු උදව්වක් මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකො!
බම්ප් එකක් දාල යන්න !!!