Fiverr GIG Denied HELP!!

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මචන්ලා මන් ඊයෙ fiverr එකව්න්ට් එකක් හැදුව, Gigs 2ක් දැම්ම දෙකම dined වෙලා කියල මැසෙජ් එකක් ආව. ඒකෙ රීසන් එක දාල තිබුනෙ මේක,,
    "Third party TOS violation - Your Gig has been flagged by our team following a third party complaint claiming your Gig is infringing upon their intellectual property rights and/or violating their terms of use. As a valued member of the Fiverr community, we ask you to respect the broader Internet community and refrain from such violations in your Gig offerings as this is misleading to our buyers."

    මන් එහෙම දැම්මෙ නෑ බන්. පස්සෙ මුල ඉඳල description එක අලුතෙන් දාල ආයෙ දැම්ම,, ඒත් ඒකම එනව බන්,, දැන් gigs 6ක් විතර දැම්ම ඔක්කොම ඔහොම එනව!!

    මේක හදන්නෙ කොහොමද බන්?? ලොකු හෙල්ප් එකක්
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    gig eka pm karapan ekko methana dapan. uba kage hari ekak copy kalada ehema naththam images? videos? description? links?
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    What exactly were the gigs you posted?

    gig eka pm karapan ekko methana dapan. uba kage hari ekak copy kalada ehema naththam images? videos? description? links?

    නෑ බන්. 1st time දානකොට එහෙන් මෙහෙන් කෑලි දැම්ම description එකට. දෙවෙනි පාර මුකුත්ම දැම්මෙ නෑ බන්. ඔක්කොම මමමයි ලිව්වෙ. ඒත් ඒකම ඇවිල්ලනෙ බන්. හැබැයි මන් standard & premium එකේ $20 & $65 orders 2ක් දැම්මෙ, එතකොටත් එහෙම වෙනවද? දෙවෙනි පාර ඒකත් අඩු කරා
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Uba oya karanna yana service eken 3rd party ekaka ( e kiwwe facebook, twitter, google, amazon, ebay ..etc wage site ekaka) TOS break wenawa. e nisa Fiverr eken deied karanawa.

    FB likes, twitter followers , youtube views wage gig danna amarui dan.