1. N

    මිරිස්ස whale watching

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  2. N

    මිරිස්ස whale watching

    මන් ඒක දන්නෑ මචන්. Do you have any contact details ?
  3. N

    මිරිස්ස whale watching

    Navy එකේ boat එක ලොකු හින්ද මන් හිතුව එච්චර ගැස්සෙන එකක් නෑ කියල
  4. N

    මිරිස්ස whale watching

    යාලුවනේ අපි මිරිස්සේ whale watching කරන්න යන්න හිතාගෙන ඉන්නව. Navy එකේ boat එකේ තමයි යන්න හිතාගෙන ඉන්නෙ. කවුරුහරි ඉන්නවද Navy boat එකේ whale watching ගියපු http://whalewatching.navy.lk/
  5. N

    ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවතට

    ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවතට ඉරිදා ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවත් කිරීමට උපදෙස් දුන් බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය...
  6. N

    බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති

    බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ අද (2018-02-03) අපවත් වූහ
  7. N

    දකුණු අප්‍රිකාවෙ නියගය

    දකුණු අප්‍රිකාවෙ නියගය දකුණු අප්‍රිකාවෙ cape town කියන නගරෙ දරුණු නියගයක් ඇතිවෙලා තියනවා. මේ නගරේ වතුර තව ටික දවසකින් නැතිවෙලා යනව. http://www.independent.co.uk/travel/news-and-advice/cape-town-drought-water-shortage-tourists-reservoir-south-africa-a8175686.html...
  8. N

    මගේ AL කතාව - වරෙන් ඇතුලට .....

    . ඔය කියන මාලබේ ප්‍රසිද්ද Private University එකේ තියනව IT degrees කරන්න AL නැතුව.
  9. N

    විශ්වකර්මයා ලංකාවට ඇවිල්ලද ?

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  10. N

    ජාත්‍යාන්තර ජය ගත් අපේ නායකයා

    https://www.afp.com/en/news/826/sri-lanka-president-restores-ban-women-buying-alcohol-doc-wl58d2
  11. N

    ජාත්‍යාන්තර ජය ගත් අපේ නායකයා

    'He said he had only found out about the move from the newspapers' මේකත් දැකල තියෙන්නෙ පත්තරෙන් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  12. N

    ජාත්‍යාන්තර ජය ගත් අපේ නායකයා

    ජාත්‍යාන්තර ජය ගත් අපේ නායකයා ඔන්න සිහලුනේ අපේ රටේ නායකය ආයි ජාත්‍යාන්තරයට ගිහින් http://www.bbc.com/news http://www.bbc.com/news/world-asia-42682526
  13. N

    KFC Chicken with blood

    https://www.google.lk/search?q=blood+inside+cooked+chicken&source=lnms&sa=X&ved=0ahUKEwjb88ry8sXYAhXMpI8KHZv8D98Q_AUICSgA&biw=1600&bih=788&dpr=1 https://www.google.lk/search?q=blood+inside+cooked+chicken&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwi7uqX18sXYAhXHNY8KHSEcDw8Q_AUICigB&biw=1600&bih=788
  14. N

    ගින් තොට ???

    bumpy bump
  15. N

    ගින් තොට ???

    ගින් තොට case එක BBC එකේ ගිය හැටි http://www.bbc.com/news/world-asia-42038081
  16. N

    SLT extra GB again !!!!!!!!!!!!!

    මාර සීන් එකනෙ. SLT එකෙන් මට ආයි extra GB ඇවිල්ල. ඔය ගොල්ලන්ටත් ඇවිල්ලද ? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    No contents