1. L

    JVPයේ මතය ප්‍රකාශ කෙරේ.

    JVP මතය මෙන්න මේක......... lBr7JAhIjKM
  2. L

    සංගක්කාර CNN Talk Asia වැඩසටහන.............

    සංගක්කාර CNN Talk Asia වැඩසටහන............. "2015 වසරේ ලෝක කුසලානය අපට ජයගත හැකියි. අපි ඒකට සූදනාම්. මම හොඳ පහරවල් එල්ල කරන්නයි ඉන්නෙ" සංගක්කාර CNN Talk Asia වැඩසටහන සමග කළ සම්පුර්ණ සාකච්ඡාව බලන්න S2Y9KlsHqho
  3. L

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    ලස්සන කතාව..... තව ඔහ්හොම හිත හිත ඉදපන්...... චන්ද 28 ක් දිනවපු මිනිසුන් කොහිමද බන් එක පාරටම 29 චන්දෙ විපක්ෂය දිනවන්නේ...... අනික දවස් 30 කින් මිනිසුන්ගේ චන්ද දාන විදිය වෙනස් ක‍රන්න පුළුවන් ද බන්.... අනික උබ කියන විදියට 30%?...... අනේ පව් නේද මහින්ද........ දෙනවාත් සිහින ලෝකයෙන් බිමට බැහැපන්.
  4. L

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    1999 තිබ්බේ චන්ද්‍රිකාගේ හා මෛත්ර්ගේ රජයකි.............. දැන් ඕක චන්ද්‍රිකා ගෙන්ම අහපන්.....................1999 දින්නේ මහින්ද නොව චන්ද්රිකය ... 2005 sb දිසානායක මහින්දට සහයෝගය දුන්නේ නැත...... එක නිසා 2005 චන්ද හොර කමක් උනේ නැත.
  5. L

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    මෙන්න නියම පාපුච්චරණයක්,,,,,,,,,,,,,,, මේක බොක්කෙන්ම තමා කියන්නේ..... හොදට අහ්හනකෝ........ gJYQBjqd8tg
  6. L

    අයියෝ සිරිසේන

    අයියෝ සිරිසේන gJYQBjqd8tg
  7. L

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    2010 ත් සරත් ෆොන්සේකා තමන්ගේ රැස්වීම වලට ආපු කට්ටිය දැකලා කිවේ තමන් ජනධිපති වෙනවා කියලා ... එකත් උබ කියන එකත් අතර කිසිදු වෙනසක් ...නැත...... ඔය උණුසුම සතියකි....... උබේ ගණන් හැදිල්ල අද නොව january 9 උදේට හොදට දැකිය හැක....... 2005 ජනධිපති වරණයේදී සිරස මාධ්‍ය ජාලය SMS වලින් රනිල් ජනධිපති වන බව...
  8. L

    අතීතය මතකද ?<78-79 > <88-89>, <2001-2002>,,,,,,,,,

    uba danna redda?............ උබ කියන්නේ UNP එක බිශනය කාලේ මරපු එක නෙවත්තුවේ UNP එකම කියලද?,,,,,, පොඩ්ඩක් හොයල බලපං........
  9. L

    මංගල , මෛත්‍රී ගැන කතා කරන හැටි.... අයියෝ සිරි&#3523

    මංගල , මෛත්‍රී ගැන කතා කරන හැටි.... අයියෝ සිරි&#3523 ඔන්න මේවා කියන්නේ අපි නෙමේ..... ශ්‍රී ලංකා නිධහස් පක්ෂයේ හිටිය කෙනෙක්............ අපි ඕවට නැහැ.............. කලින් JVP එකත් මෛත්‍රී ගැන කියපු හැටි දාලා තියෙනවා................ gJYQBjqd8tg JVP එක දකින විදිය lBr7JAhIjKM 2005 ත් මහින්දට...
  10. L

    අතීතය මතකද ?<78-79 > <88-89>, <2001-2002>,,,,,,,,,

    සත්‍ය කවදාවත් සැගවිය නොහැක....... බය වීමක් නැත............ සිදු කලේ අමතක අයට මතක් කර දීමක් ය .
  11. L

    පැය 48න් මහින්ද අර්බුදයේ - කල්පනාකරීව වැඩ කර&#

    මේක හරියට 2010 ෆොන්සේකා තමන්ගේ රැස්වීම් වලට ආපු මිනිස්සු ගාන දැකලා ජනධිපතිවරණය දින්නා කිවා කියපු කතාවට සමාන කතාවකි..... අනේ මෛත්‍රී ඔබටත් ෆොන්සේකා ගේ අවසනයම තම...........
  12. L

    අතීතය මතකද ?<78-79 > <88-89>, <2001-2002>,,,,,,,,,

    නිවැරදි කර ඇත.............thx,,,,,,,,,
  13. L

    අපි නම් සැමදා මහින්ද සමගය .........

    1.mourn the loss of a loved one who was killed by JVP. April 1989 2. 3. 4,

    No contents