විදායක ජනපති ක්‍රමය තව දුරටත් තිබිය යුතුයි යනු මගෙ අදහසයි... පාර්ලිමේන්තු ක්‍රමය සාර්තකව කරගෙන යන, ස්තාවර තෙවනි ලොව රටක් තිබේනම් පෙන්වන්න.... අපි වගේ රටවල් වල පාර්ලිමෙන්තුවල ඉන්න මන්ත්‍රීලගෙ ප්‍රතිපත්ති ඩොලර් වලට වෙනස් කරන්න පුලුවන්. බටහිරට යන්තම් වත් වාසිදායක නොවන රජයන් අස්තාවර කරන්න බටහිර රටවල් ක්‍රියා කල ආකාරය ඉතිහාසයේ ඕනෙ තරම් තියෙනව. (උදා- Patrice Lumumba . මොහු කව්ද? මොකද උනේ? ඇයි එහෙම උනේ ? හොයල බලන්න. http://en.wikipedia.org/wiki/Patrice_Lumumba ) ඔය එක උදාහරනයක් විතරයි.
