1. H

    korean help

    කොල්ලනේ මට පොඩි උදව්වක් ඕනේ , කොරියන් වලට student visa ගියොත් ජොබ් සෙට් කර ගන්න පුලුවන්ද, ජපන්වල වාගේ බැරිද ,, පොඩ්ඩක් විස්තර හොයල දෙන්න පුලුවන්ද?
  2. H

    ලොකු උදව්වක් ...

    මචන්ලා මගේ පර්ස් එක නැති උනා ,සල්ලි නම් ගොඩක් තිබුනේ නෑ, ලයිසන් එකයි identity card එකයි නැති උන එක තම අවුල, සමහර විට පස්සේ ගත්ත එකෙක් ඒවා post කරලා එවන්න හරි post office දාන්න හරිඅ පුළුවන්,එහෙමත් අවේ නැත්නම් ලයිසන් එක කොහොමද මචන්ලා ආ යේ හදන්නේ???:( ලයිසන් නම්බර් එක තියෙනවා, pls මචන්ලා ලොකු...
  3. H

    ඉන්නේ කටුමැටි ගෙයක : කන්නේ වේල් දෙකයි‘

    ඉන්නේ කටුමැටි ගෙයක : කන්නේ වේල් දෙකයි‘ ‘ඉස්කෝලේ පටන් ගනිද්දී අලුත් ඇදුම් ඇඳන් පොත්පත් රැගෙන පාසල් යන්න අපිත් හරිම ආසයි. ඒත් ඇඳුම් ගන්න, පොත්පත් ගන්න අපට සල්ලි නෑ.‘ යි ආඬිගල ගම්මිරිස්වැව හංසනී කියන්නීය.:(:(:( ආඬියාගල...
  4. H

    ebay කේස් එකක්

    කොල්ලනේ මෙන්න මේකයි සිද්දිය:(, මම ebay වලින් පොඩි gadget වගයක් order කලා.සේරම ඉවර උනාට පස්සේ උන් ෂිපිනුත් කරලා:).estimated delivery තිබුනේ මේ මාසේ 22, බඩු ආපු නැති නිසා මම seller contact කරලා විස්තරේ කිව්වා.උන් reply කලා උන් එව්වා ,සමහරවිට post office වල එහෙම තියෙන අවුල් හින්ද පරක්කු ඇති...
  5. H

    HP 10 plus tablet brandnew

    20000 කට දෙනවා ටැබ් එක ....
  6. H

    සුපිරි ටැබ් එකක් අඩුවට

    සුපිරි ටැබ් එකක් අඩුවට අලුත්ම පැකින් කඩලවත් නැති hp 10 plus ටැබ්ලට් එකක් තියෙනවා :yes:,අපේ බාප්පා රට ඉදන් එද්දී ගෙනාවේ (ඕස්ට්‍රේලියා ) 2ක් ගෙනාව,එකක් මම use කරනවා:yes:,අනික විකුණන්න කියල එය කිව්වා, පට්ට අඩුවට දෙනවා,කෙලින්ම aus price වලින් (no tax ) rs 35000යි . ගන්නවනම් මට කෝල් කරන්න...
  7. H

    ටැබ්ලට් එකක්

    මචන්ලා ,hp 10 plus ටැබ්ලට් එකක් ලංකාවේ කීයක් වෙයිද? මේ තියෙන්නේ ලින්ක් එක http://store.hp.com/webapp/wcs/stores/servlet/us/en/pdp/tablets/hp-10-plus-2201us-tablet
  8. H

    hp10 plus

    මචන්ලා HP 10 plus ටැබ්ලට් එකක් ලංකාවේ කීයක් වෙයිද?

    No contents