1. N

    මෙන්න covid 2.0 එකක් එන්න යනවා

    හන්ටා එක ඇවිදින් හන්ටර් කරලම දායිද?
  2. N

    කැහැටු කටු කෙල්ලන්ට කැමති පොඩිකාලේ කන්ඩ නැතිව හිටපු උන්

    තාරක මාතියා තාම මේක දැකලා නෑ වගේ
  3. N

    අනුරගේ කයිය විතරද?

    යටින් වැඩ කෝටියයි ජනතාව දිගටම මාලිමාවට
  4. N

    ස්වාමින්වහන්සේගෙන් අම්මට ලක්ෂයක් , දුවට දෙදාහක් .

    අටමස් වැඩේ දෙද්දී කෙල්ලට 13යි ලු.
  5. N

    අටමස්වහන්සේ

    අපි භික්ෂුවක් කියන කතාව අමතක කරමුකෝ. වයස 13ක දැරියක් එක්ක ලිංගිකව එකතු වෙන්න පුරුෂයෙකුට එහෙම හිතෙනවද බං? මට නම් හිතා ගන්නවත් බෑ
  6. N

    ස්වාමින්වහන්සේගෙන් අම්මට ලක්ෂයක් , දුවට දෙදාහක් .

    තමන් නිවැරදි නම් ඇයි ඇරස්ට් කරන්න එද්දි හොස්පිටල් ඇඩ්මිට් වෙන්නේ
  7. N

    කිරිය වැඩද ?

    හොග් ගාලා ගිහිල්ලා ආපහු ආවා
  8. N

    උබට මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නේ? ගාර්ට්මෝර් TUKTUK Ponnayo

    වහනයක් නවත්තලා යද්දිත් කැමරාවක් ඔන් කරලා තියලා යන්න වෙලා තියෙන්නේ අද කාලේ
  9. N

    එල් නිනෝ 🤣🤣🤣

    ඇයි දැන් කොහෙටද වහින්නේ?
  10. N

    කෙල්ලෙක්_(මනමාලියෙක්)_බලන්න_යන්න_වෙලා

    දෙනුන් බලා කිරි ගන්නේ මවුන් බලා හිර ගන්නේ
  11. N

    බණ අහන්න වරෙල්ලා 😂

    සාදු සාදු අපේ හාන්දුන්නේ. ඉස්පිරිතාලේ ඇඳ උඩ සැතපිලා ඉන්න ගමන් ඔබ වහන්සේටම අහන්න පංකාදු බණ ඩිංග
  12. N

    මොනව කරත් ගැනුන්ව සතුඪු කරනන ලේසියෙන් බැ

    ගෑනුන්ගේ අත් ඔහොම මහත් වෙන්නේ ඇයි? ලෙඩක්ද?
  13. N

    මොනව කරත් ගැනුන්ව සතුඪු කරනන ලේසියෙන් බැ

    උඹේ වයිපරේද ඒ? අඩෝ සොරි බං
  14. N

    🗳️සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ලංකාව ගොඩ යයිද බන් උඹ හිතන්නෙ..සජිත්, නාමල්, රනිල්, දිලිත්, වගේ නේ ඉල්ලන්න ඉන්නෙ

    රනිලා 2001 අගමැති වෙච්ච වෙලාවේ චන්ද්‍රිකා පරට්ටි බාධා නොකර හිටියනම් සෑහෙන ගේමක් ගහන්න තිබුනා
  15. N

    මොනව කරත් ගැනුන්ව සතුඪු කරනන ලේසියෙන් බැ

    කොහොමද බං ඒ වගේ ගෑනියෙක් එක්ක පවුල් කන්නේ? කලු උනාට කිසි අවුලක් නෑ. ඒත් බලපංකෝ මූනේ ඇඟේ හැටි
  16. N

    පෙඩෝරතන අල්ලල තියෙන්නෙ hospital එකක බොරු ලෙඩක් කියල හැංගිලා ඉද්දි. 😅😅

    පොඩි කාලේ සිවුරු පොරෝ ගත්තු තට්ටයෝ නම් Caරිම අසහනයකින් ඉන්නේ. නැත්නම් අවුරුදු 13 කෙල්ලෙක්ට අරියද? මුන් නබියගේ පාරෙමනේ යන්නේ
  17. N

    නාමල්ගේ ආණ්ඩුවකින් මේවට සාධාරණයක් කරනවා

    ඕකුන්ට අහුවෙන මරි මෝඩ ගොං තැම්මබවල් තාමත් ගම්වල ඉන්නවා. ඒ හින්දා ඕකුන්ට ගේමක් නොදුන්නොත් අනුරයියා ගොඩ එනු බොරු
  18. N

    නාමල්ගේ ආණ්ඩුවකින් මේවට සාධාරණයක් කරනවා

    මේ අනුරයියගේ කොන්ද පන නෑ. මේ වගේ බේසිගෙ පුතාලට බොරු චෝදනා හදලා හරි වැලිකඩ තප්පවන්න ඕනේ
  19. N

    ඉස්සරහට ලංකාවේ survive වෙන්න පුලුවන් උන්?

    ඇයි බං ඉස්කෝල වලට ගුරුවරු ඒ ඒ පැතිවලින්ම හොයාගන්න බැරි. උගත් අය ඕන තරම් ඉන්නවනේ හැම පැත්තෙම වගේ.

    No contents