1. N

    කොහොමද මුන් සහරා වල ඇපල් වවන්නේ

    අපේ සිරිලංකාවෙත් අඹ හදන්නේ කාස්ටක පැතිවල සරුවට
  2. N

    දැන් නම් පාරේ යන්නත් බයයි... මේ සෙල්ලම් ඔක්කොම පොලීසිය දාන්නේ පොඩි මිනිහා එක්ක විතරයි වගේ

    කොච්චර වයිරල් ගියත් ඔය වගේ වීඩියෝ බලන්න එපා. ඕනෙම නම් ඒ වගේ නිවුස් වෙබ් සයිට් එකකින් English වලින් කියවපං අපි නොදන්නවා උනාට ඔය වගේ වීඩියෝ බැලීමෙන් මනස අඩුකුලයට වැටෙනවා
  3. N

    දැන් නම් පාරේ යන්නත් බයයි... මේ සෙල්ලම් ඔක්කොම පොලීසිය දාන්නේ පොඩි මිනිහා එක්ක විතරයි වගේ

    ඔය වගේ නිවුස් බලලා මනස නෙගටිව් වයිබ් එකකින් කල් ගෙවන්න එපා පොසිටිව් වයිබ් එකකින් කල් ගෙවපං වැදගත් විදයට හැසිරියං, වැදගත් විදියට කතා කරපං කවුරුවත් එන්නේ නෑ ඔලුවට අත හෝදන්න
  4. N

    මේ වගේ වීඩියෝ වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැද කස්ටමර් කෙමැති නැතුව නම් දල තියෙන්නේ. මේ වීඩියෝ එක නම් කස්ටමරේ කෙමෙත්තෙන් වගේ

    හපොයි මේ ශරීරයට අත්වෙන ඉරණම කාලයක් අපි පිස්සුවෙන් වගේ හස්ත කර්මාන්ත කිරීමට මතක් කරගත් රූපයක් දැන් හොල්මනක් වගේ
  5. N

    මාවනැල්ලේ යෝජිත ගව ඝාතගාරයට එරෙහිව මහා සංඝරත්නයෙන් දැඩි විරෝධයක් 😂 😂 😂

    ඉන්දියාව ආගමයි ආර්ථිකයයි පටලවගන්නේ නෑ ආගම වෙනයි ආර්ථිකය වෙනයි ආගම වෙනයි රාජ්‍ය පරිපාලනය වෙනයි
  6. N

    මාවනැල්ලේ යෝජිත ගව ඝාතගාරයට එරෙහිව මහා සංඝරත්නයෙන් දැඩි විරෝධයක් 😂 😂 😂

    ඇයි කුකුල් ෆාම් වලට විරුද්ධ වෙන්නේ නැත්තේ? ඇයි ධීවර වරායවල් වලට විරුද්ධ වෙන්නේ නැත්තේ?
  7. N

    බුරම්පියගෙ ෆොටෝ එකක් මී හරකගේ ඔළුවේ ගහලා.. ගොවියෝ ගත්තු ආතල් එක "උඔ තමයි හොඳටම කළේ..බැරිනම් ගෙදර පලයං"

    දේශපාලනේ පැත්තකට දාපං. ලංකාවේ වී වගාව ගොඩ ගන්න නම් සියළු කුඹුරු රජයට පවරගෙන ඩඩ්ලිටයි රත්නටයි නිපුනට බදු දිය යුතුයි. උන් ගානට කුඹුරු ටික කරලා උපරිම අස්වැන්නක් ගනියි.
  8. N

    TIN අංකය තවමත් මිලියන 4ක් ලබාගෙන නැහැ – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව🔴

    ටැක්ස් ඔෆිස් එකට නොයා මුලුමනින්ම online හරහා TIN එක ගන්න පුලුවන්ද? verify කරන්න හරි මොන හරි මගුලකට ටැක්ස් ඔෆිස් එකට යන්න වෙනවද? TIN එක ගත්ත උන් කියපල්ලකෝ
  9. N

    බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

    ඒ කියන්නේ දැක්කොත් දැක්කා විතරයි ආයේ ඒ ගැන කල්පනා කරන්නේ නෑ කියන එකද? එතකොට අපි හැම තිස්සේම මෛත්‍රී භාවනා මනසිකාරය වගේ යම් දෙයක් ගැන නිතරම මෙනෙහි කරමින් ඉන්න ඕනෙද?
  10. N

    නිකමට හිතපල්ලකෝ.....

    මේ Social media නිසා දැන් මිනිස්සු ඉස්සරට වඩා මානසික පීඩාවන්ගෙන් ඉන්නේ දැනට අවුරුදු 20කට කලින් බැලුවොත් TV, radio වල පෙන්වන දෙයක් බලලා අහලා මිනිස්සු මානසික සහනයෙන් හිටියා දැන් නිකටම FB post එකකට Youtube වීඩියෝ එකකට දාන කමෙන්ට් වලින් යන වලි බපල්ලකෝ.
  11. N

    ඥානපාලගේ හිත රිදිලා 🙁

    දැන් තමයි උන්නාන්සෙට පැවිදි වෙන්න නියම වෙලාව
  12. N

    බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

    එහෙම නැත්තං අපිම ත්‍රිපිටකය කියවලා තම තම නැණ පමණින් ධර්මය අවබෝධ කරගැනීමද සුදුසු?
  13. N

    Kellekge post ekakata comment ekakk damma

    ගොං උට්ටියන්ට කමෙන්ට් දාන වෙලාවේ වැලක් බලලා අතේ පාරක් ගැහුවා නම් ඉවරයි
  14. N

    Emergency: ගෙදර ඉන්න බල්ලා ඇඟට පනිනවා. ඉක්මනින අරන් ගිහිල්ලා සාත්තු කරන ය ඉන්නවද?

    බල්ලට මානසික ආතතිය ඇති. උගේ ලිංගික ජීවිතය කොහොමද?
  15. N

    ඇමරිකාවේ බෞද්ධ ආක්‍රමණය

    පල්ලිය පන්සලක් කරලා කලින් වගේම පූජා සීන් ටිකක් නේද කරන්න හදන්නේ? බෞද්ධ කියන්නේ ජූජාවන් පවත්ව පවත්ව පිරිත් කිය කිය සෙත් පත පත ඉන්න එකටද?
  16. N

    අනුරාධට උදවු කරපු අය

    සුව පහසු ජීවිතයක් ගෙවීමට ABCD රෝගය අපටත් වැළඳේවා!

    No contents