1. Gwynbleidd

    TAX Return එකක් ලැබිච්ච එකෙක් ඉන්නවද මේකේ?

    කම්පැනියෙන් ආවා පඩි දෙකක් tax return කියලා
  2. Gwynbleidd

    ට්‍රාන්සිස්ටර් යුගය අවසන්, කොන්ටම් කම්පියුටර් ඔබේ ගෙදරටම 🔴💥꠹⊹💻

    Gaming gpu and AI gpu wage thamai, owa game gahanna office wada walata aran therumak na ne
  3. Gwynbleidd

    බණ්ඩාරනායක ඵදා ඵහෙම නොකලා නම් අද මේ ලිස්ට් ඵකේ 1 වෙනියා...🙁

    බොරු බන් සිංග හරි නං එක වෙන්න ඕනේ, කොරියන්ට ඉංග්‍රීසි බෑ හරියට.
  4. Gwynbleidd

    ගන්න Bike එකක්

    FZ ganna kiyanna hunk gatta un adanawa group wala. FZ dan sahena kalayak thisse thiyana ekak hinda maka bas unath hadanwa
  5. Gwynbleidd

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි 🔴

    දැන් කි දෙනෙක් අස් උනාද එක දිගට, අර brexit වෙච්ච දවසේ ඉඳන් හිටපු උන් ඔක්කොම වගේ අස් උනා. හරියන්නේ නෑ uk ටොයියෝ බයියෝ තෙත් වෙන්න රනිල් හාමු යවන්න වෙනවා.
  6. Gwynbleidd

    Aluth phone ekak ganna one (One Plus Nord 5 hodhada ?)

    Mn gw S series ekak tynne, 2023 nord ekak thibba akka gawa eka kaduna podi eka bima dala. Cam ehm nan lokuwt hoda na mt nan eke.
  7. Gwynbleidd

    Mr. කොත්තු වෙන්න කලින් 🤭😂 ( දියුණුවේ රහස 😜)

    ගේමක් දීලා ගියා අවුරුද්දේ වැලිකඩ ඉදලා එලියට අවේ...mr kottuuuuuu හූ..
  8. Gwynbleidd

    Aluth phone ekak ganna one (One Plus Nord 5 hodhada ?)

    Samsun A57 ekk blnd,
  9. Gwynbleidd

    Cambio එකෙත් layoff එකක් යනවලුද?

    ATL echchr denwda? Normally archiyek thama oya ganan ganne
  10. Gwynbleidd

    හයිවෙ එකේ තියෙන ටයර් කෑල්ලක් නිසා සිද්දවෙච්ච අනතුර.

    ඕවා පේන්නේ නෑ බං එක පාරටම පේනවා යන වේගේ එක්ක avoid කරගන්න අමාරුයි. මමත් ගිය පාර මාතර යද්දී ලෑල්ලක් පාර උඩ. උඩින් ගියා කරගන්න බැරි උනා මොකුත් එක පාරට. යට වදිනවා ඇහුනා අවුලක් වෙලා තිබ්බේ නෑ වෙලාවට.
  11. Gwynbleidd

    මම යනවා මේකෙන්, හැබැයි ආයේ එනවා

    පප්පා ගමට ගහන්න එන රෝමන් කාරයෙක් වගේ එනවා -> කනවා -> යනවා -> එනවා -> කනවා -> යනවා ..................... මට මතකයි ගිය අවුරුද්දෙත් මෙහෙම සීන් එකක් උනා
  12. Gwynbleidd

    මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා

    මොල හතේ රනිල ඇවිත් එදා වේලට නය අරන් කෙලවන්න ගත්තේ ඔය කාලේ තමා. ඇත්තටම මිනිස්සු ආතල් එකේ හිටියේ 2010-14 වගේ.
  13. Gwynbleidd

    Kia Sonet gatta un parissamen padapalla

    magnite global ncap 5 stars, chinese ewageth hoda rating thiyanawa. bharat ncap kiyala ekak tynwa gu bettak tye. ekata oka dammot nan 4 starwath ei
  14. Gwynbleidd

    infinix xPad | buying help

    Xiomi Redmi ekak ganin bn, oya ganata ati. At least software support is better.

    No contents