අද පාඩුව ලක්ෂ 40ක්. මොනවා හරි asset එකක් ගත්තා නන් බලහං අද, පොඩි වාහනයක් අරන් අවුරුද්දක් පදින්න තිබ්බේ, කොහොමත් තේරෙනවා නේ බන් අලුත් ඒව එද්දී පරණ ඒව අඩු වෙනවා කියලා කාලයක් යනකොට. තව කාලෙකින් විකුනද්දි ඉතින් තව පාඩුයි නේ.
Prrmier, allion, prius, vezel වගේ තමා ලොකුවටම inflate කරේ price එක. ඒ...