සිවිල් අධිකරණය නඩුවක් දාද්දි විත්තිකාරයෝ නම් කරනවා. නඩුකාරයාට බෑ. විත්තිකාරයෝ කියල නම් කරපු අය ඇරෙන්න අනිත් අයට දඬුවම් දෙන්න.
දෙවෙනි එක ,
හරිම ජොලි කෙස් එක තමයි ආයෙමත් හරි නඩුවක් අහලා දඬුවම් කරපු කාටවත් දඬුවම් දෙන්න බැරි එක. (Double jeopardy නිසා)ලොක්කෝ ටික ක් අවුරුදු ගානක් ප්‍රජා අයිතිය...