සාමන්යයෙන් ස්න්යිපර් කෙනෙක් ටාගට් කරන්නෙ සෙන්ටර් මාස් එක එ කියන්නෙ ශොල්ඩර් එකයි හිප් එකයි අතරෙ කොටස. මොකද මිනිස්සු මුව් වෙද්දි ඔලුව වැනෙනවා වැඩියි. අපෙ එවුන් ගොඩක් පාවිච්චි කරෙ ලැපුවා රවුන්ඩ්ස් දාන ස්නයිපර් රයිෆල් එවාට බොඩි ආමර් ප්ලෙට් හිල් කරන් යන්න පුලුවන්.හැබයි ඉතින් එහෙ මෙහෙ යන නම ගහපු ශොට්...