කෙසෙල් ගෙඩියේ මැවෙන විස්මිත රූ!
කෙසෙල් ගෙඩියේ මැවෙන විස්මිත රූ!
තැළුණු කෙසෙල් ගෙඩියක් දැක්කාම ඔබට අප්පිරියාවක් ඇතිවෙනවා සිකුරුයි! ඒත් මේ ජපන් සිත්තරාගේ අතින් පිරිනැමෙන මේ කෙසෙල් ගෙඩි දැක්කා ම ඔබට සුන්දර හැඟීම් ඇති වෙනවා නොඅනුමානයි.
ජපන් ජාතික සිත්තරා කෙසෙල් ගෙඩිය මත අල්පෙනෙත්තෙන් මවන...