1. S

    Huawei Honor 3C - 5" (720x1280) HD, 8MP, Jelly Bean

    Baya nathiwa ganin machan.mamath use karanawa.battery walath ehema awlak na.mama gatthe B.M.I.C.H wala thibuna singer festival eken.mama gatthe 25kata, 2 years warranty ekka.
  2. S

    huawei honor 3c phone 1ke ???

    ELA Balanna Deyak na machan ganin.mamath use karanawa.mamanam gatthe B.M.I.C.H 1e thibuna SINGER festival eken.price 1e hatiyata patta 4n 1.Sony,Samsung,LG...... walkata wada price 1e hatiyata hondai.
  3. S

    මල ගිය ඇත්තෝ මුදල් උපයති

    මල ගිය ඇත්තෝ මුදල් උපයති මලගියඇත්තෝමුදල්උපයති...(2013 වසරේවැඩිමආදායම්සහිතමියගියගායකගායිකාවෝ) 2013 වසරේ මියගිය ගායක ගායිකාවන්ගේ ආදායම් ලැයිස්තුව පහත දැක්වේ. ජීවත්ව සිටින කල මෙන්ම ඔව්න්ගේ වියෝවෙන් පසුවත් තවමත් ඔවුන් මිනිස් හදවතේ නොනැසී එලෙසම ජීවත් වෙයි. එතරම්ම මිනිස් හදවතට ලංවන්නට...
  4. S

    පරණ කාසි වගයක් හම්බුනා...

    Old Coins machan umba langa 1940 to 1950 & 1952 & 1957 1ka patthaka king coconut & anith patthe Queen Elizabeth inna sathaye coins thiyenawanam witharak mata [email protected] walata mail 1k dapan.aththatama mamath gaanak thiyagena umbata loku price 1k aran dennam. conis thiyenawanam...
  5. S

    UAE King

    ijqÈ wrdìfhys rc;=ud jk wíÿ,a,d rcq ;ukaf.a ÈhKshf.a újdy Èkfha§ rkska l< jeisls,shla ;E.S f,i ,nd we;' f*d¾íia i`.rdjg wkqj wíÿ,a,d rcq fi!È wrdìfha n,j;au uqia,sïjreka 500 fokd we;=,g we;=,;ajk w;r Tjqkaf.a mjqf,a uq,H j;alï fvd,¾ ì,shk 21 blaujhs' ÈhKsh weo isá u.=,a weÿu msróvhla...
  6. S

    ඔබ දන්නවාද? - Oba Dannavada?

    Patta Patta Pata Pata Machan.............. aththatama nodanna dewal godak dana gattha.
  7. S

    Colombo to London by road 1969

    Patta Pattama Patta Post 1 machan.Elaz
  8. S

    Future of Photoshop and it feels like magic

    Patta Patta Pata Pata machan...............
  9. S

    දක්ෂ චිම්පන්සි 'අයුමු'

    දක්ෂ චිම්පන්සි 'අයුමු' සතුන්ගේ හැකියාවන් හරිම පුදුමාකාරයි. මේ ඒ වගේ අපූරු සතෙක් ගැනයි. විස්මිත හපන්කම් පාන බුද්ධිමත් චිම්පන්සියෙක්. නම අයුමු. වයස අවුරුදු 11යි. මෙයා එන්නේ ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයෙන්. ගණන්වලට අති දක්ෂකම් පාන මේ අයුමුට තත්පරයෙන් ඉතා කුඩා අංශුවක කාලයක්, ඒ කියන්නේ...
  10. S

    Nikon , Canon Camera

    COOLPIX L820 COOLPIX L820
  11. S

    කාන්තාවන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය

    කාන්තාවන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කාන්තාවන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කරන ක්‍රම (+18) ගැහැනූන් තම කායික සබඳතාවන්හිදී අනූගමනය කරන්නේ පිරිමින්ට වඩා වෙනස් ක්‍රමවේදයන්ය ඒ අතර පිරිමින් ආලෝකමත් කාමරයක් තුළ කායික සබඳතා පැවැත්විමට විශේෂිත කැමැත්තක් දැක්වූවද එය ගැහැනියකට වඩාත්ම අප්‍රිය...
  12. S

    ප්‍රශ්ණ හයක්

    කාන්තාවකගෙන් පිරිමියෙක් කිසිදිනෙක නොඇසිය යුතු ප්‍රශ්ණ හයක් avid DeAngelo යනු 'Double Your Dating' නම් පොතෙහි කතෘවරයා වන අතර සම්බන්ධතා ගොඩනැගීම සඳහා උපදෙස් ලබාදීමේ ප්‍රවීණයෙකු වේ. ඔහු මුලදී කාන්තාවන් සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීමට නොහැකිව සිට ඇති අතර පසුව ඒ පිලිබඳ හදාරා පුද්ගලයන් අවබෝධ කරගෙන...
  13. S

    Kiss Steps

    Kiss Steps "ආදරේදි හාදුවක් තරම් ලොකෙම නෑ උතුම් තව දෙයක්"..‍කියලත් කවුද කියනවාලු....කොහොම හරි ආදරේ කරන දෙන්නෙකුට පොදු හා නැතුවම බැරි දෙයක්නේ ඔය කිස් එක... ඕකමනේ ගොඩක් අය හැම වෙලෙම ඉල්ලන්නේ...වෙන එවුවා ඉල්ලන්ට බැරි නිසා වෙන්න ඇති ඉතිං... කොහොම හරි ඕක නිසා සමහරුන්ගේ ආදරේ වැඩි වෙනවා...සමහරුන්ගේ...
  14. S

    Elakiri Thread

    machanla ai dan elekiriye thread 1k post karaddi mehema message 1k enne 'The text that you have entered is too long (215696 characters). Please shorten it to 20000 characters long.' essarath meeta wada text thiyena treads post karanawane.
  15. S

    Un believable car

    ජර්මනියෙන් එන ලුනු වතුරෙන් ධාවනය කළ හැකි විස්මිත කාරය! සාමාන්‍යයෙන් කියන්නේ ස්පෝට්ස් කාර් පරිසර-මිතුරු ඒවා නෙවෙයි කියලයි. ඒත් මේ අලූත්ම කාරෙක එහෙම නෑ. දුවන්නේ ලූනු වතුරෙන්. පැයට හැතැප්ම 217.5ක (පැ. කි.මී. 350ක) වේගයෙන් පදවන්නත් පුළුවන්. මෙහි ඇති පෙරළිකාර ධාවන පද්ධතිය නිසා රාත්තල් 5,070ක්...
  16. S

    BLOOD

    දන් දෙන සෑම ලේ පයින්ට් 1කට ජීවිත තුනක් බේරා ගැනීමේ හැකියාව ඇත. සෑම තත්පර 2කටම සැරයක් යමෙකුට ලේ අවශ්‍ය වේ. අළුත උපන් බිළිඳකුගේ සිරුරේ ඇත්තේ ලේ කෝප්පයක් පමණ ප්‍රමාණයකි. සාමාන්‍ය මිනිසෙකුගේ සිරුරේ ඇති ලේ සියල්ල බීමට මදුරුවන් 1 200 000ක් පමණ සිටිය යුතුය. ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවන් පමණක්...
  17. S

    දූපත් හිමි බිලියනපතියෝ...

    දූපත් හිමි බිලියනපතියෝ... ලොව වෙසෙන සමහර මිනිසුන් බින්දුවෙන් පටන් ගෙන කෙතරම් නම් ඉහලට ගියාද යත් සාමාන්‍ය මිනිසුන් කුඩා ඉඩමක් වෙනුවෙන් පොර බදද්දී ඒ ලේ මස් නහර වලින්ම සැදි මේ මිනිසුන් තමන්ගේම කියා දූපත් හිමි කර ගත්තේය.... 01. 02. 03. 04...
  18. S

    මරණය

    අප සියළු දෙනාටම හිමි මරණය ගැන කෙතරම් අසා තිබුනත් කෙතරම් දැක තිබුනත් තවම ඔබ නොදත් අපූර්ව කරුනු 15ක එකතුවකි මේ. අස්ථිර ලෝකයට පූර්විකාවකි . 01)ජීවත්ව සිටීන තෙක් ඔබේ ආහාර දිරවූ එන්සයිම මිය යෑමෙන් දින 3ට පසු ඔබව ආහාරයට ගනී... 02)මල සිරුරු වල දැමීම මීට වසර 350 000කට පමණ පෙර...
  19. S

    ◄හොද නමක් ඕනේ ..►

    Names amitha ashani aamani umeda ushani imesha ishini omari dananjali dinithi nikini nimesha nuwangi
  20. S

    Best hands Free

    JABRA WAVE JABRA WAVE gannawanam mekak ganin.gaththoth awrudu gaanakata baya nathiwa use karanna puluwa.mage langath mekak thamai thiyenne.price rs.8500 k withara wei.

    No contents