1. S

    අප දන්න අපේ දිවෙහි ‘රස සිතියම’ වැරදියි!

    අප දන්න අපේ දිවෙහි ‘රස සිතියම’ වැරදියි! අප දන්න අපේ දිවෙහි ‘රස සිතියම’ වැරදියි! විද්‍යාඥයන්ගේ නව සොයා ගැනීමක්! අපි කුඩා කාලයේ දී පාසලේ දී ඉගෙන ගත්තේ දිවෙහි රස හඳුනන තැන් ඇති බවයි. ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි හෝ මිහිරි රස වර්ග හඳුනා ගත හැකි විශේෂ තැන් දිවෙහි තියෙන බවයි. ඒත් දැන්...
  2. S

    මෙන්න අනාගතයේ එන විස්මිත උමං දුම්රිය!

    මෙන්න අනාගතයේ එන විස්මිත උමං දුම්රිය! මෙන්න අනාගතයේ එන විස්මිත උමං දුම්රිය! පදවන කෙනෙක් නෑ. ඉබේ ම දුවනවා! අනාගතයේ එන දුම්රිය කෙබඳු එකක්ද? ටේ‍්‍රන් (train) කියන ඉංගිරිසි වදනට දුම්රිය යන්න කොහෙත්ම අදට ගැළපෙන්නෙ නැහැ. අදට නෙමෙයි එදාට ගැළපුනෙත් නැහැ. මොකද දුම දාගෙන ගියාට ඒ වාහනයත් දුමෙන්...
  3. S

    බිහිසුණු මුහුණක් මවා ගත් දුලබ සලබ කීටයෙක&#3530

    බිහිසුණු මුහුණක් මවා ගත් දුලබ සලබ කීටයෙක&#3530 බිහිසුණු මුහුණක් මවා ගත් දුලබ සලබ කීටයෙක්! දකුණු අර්ධගෝලයේ තැන් පහක විතරමයි ජීවත්වෙන්නේ! මේ සලබ කීටයා (දළඹුවා) මෙසේ මිනිස් හිස් කබලක් සේ මුහුණක් මවා ගන්නේ ඌ ගොදුරු කර ගන්නට එන විලෝපිකයන්ගෙන් ගැලවෙන්නට උපක‍්‍රමයක් හැටියටයි. සොබාදහමේ හමුවන...
  4. S

    විනිවිද දැකිය හැකි කාරයක්!

    විනිවිද දැකිය හැකි කාරයක්! විනිවිද දැකිය හැකි කාරයක්! පදවන්නාට වීදුරුවලින් තැනූ කාරයක් වාගේ දැනෙනවා! ‘ඩයි අනදර් ඬේ’ නම් ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපටයේ වීරයා මිදුණු විලක් මත දී අදිසි රියක් අධි වේගී මෝටර් රථ ලූහුබැඳීමකදී විදුලි වේගයෙන් පදවා ගෙන යන දර්ශනයක් එනවා. ඒ වගේ කාරයක් සැබෑ...
  5. S

    ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි!

    ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි! වර්ගයා බෝ කිරීමට අලස සතෙක්! ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි! බේරා ගන්න විශාල සටනක්! පැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ කිරීමට අලස සතෙක් නවසීලන්තයේ ඉන්නවා. ඇත්තටම නම් ඒ...
  6. S

    විස්මිත සැත්කමක්!

    විස්මිත සැත්කමක්! මුහුදු කැස්බෑවකුට කළ විස්මිත සැත්කමක්! ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකින් තැනූ හක්කක් සවි කරති! පුංචි අය හැමදෙනාම ‘නින්ජා ටර්ටල්ලා’ ගැන දන්නවා. ඔවුන්ට වෙඩි නොවදින කටු තියෙනවා. ඇත්ත කැස්බෑවන්ට නම් එහෙම නෑ. ඒත් දැන් ඇත්ත කැස්බෑවෙක් ඉන්නවා ටයිටේනියම් ලෝහයෙන් නිමවපු හක්කක්...
  7. S

    10 Coolest Frogs In The World

    10 Coolest Frogs In The World f,dalfha isrdu f.ïfnda 10 n,uq o @ f.ïfnla lsõju u;la fjkafka wfma f.j,a j,g tk" tfyu ke;a;ka f.or ñÿf,a bkak mek mek hk ll=,a y;f¾ if;la' ta;a n,kakflda fïjf.a f.ïfnda oel, ;shkjo lsh,' fïjf.a f.ïfnda oelafld;a tfyu iuyr fj,djg nh;a ysf;hs' ,xldfõ bkak...
  8. S

    the Most Isolated Houses in the World

    the Most Isolated Houses in the World lsisu lrorhla ke;=j bkak mqÆjka f,dafla yqol,du f.or whsia,ka;fha t,aä,hs ¥mf;a msysg,d we;s fï f.org f.dvla wuq;= úÈfya b;sydihla ;sfhkjd' wjqreÿ 300lg l,ska fï f.or mjq,a 5la Ôj;a fj,d ysáhd' ta wh yrla we;s lrk .uka m*ska l=re,a,kaj ovhï l,d'...
  9. S

    Lokaye Digama

  10. S

    මේ විස්මිත සතුන් පිට සක්වළින් පැමිණි අය ද?

    මේ විස්මිත සතුන් පිට සක්වළින් පැමිණි අය ද? මේ විස්මිත සතුන් පිට සක්වළින් පැමිණි අය ද? ඔබට දකින්න නො ලැබෙන සාගර පත්ලේ විසිතුරු! මේ අය බැලූ බැල්මට වෙනත් ලෝකයකින් ආ අය වගෙයි. ඒත් මේ විචිත‍්‍ර වර්ණ මුහුදු හම්බෙල්ලන් (sea slugs) ඇත්තෙන් ම අපේ සාගරවල දී හමුවන විස්මිත සතුන් කොටසක්...
  11. S

    අනාගතයේ දී ඔබට කනෙන් බැරි නම් දිවෙන් අහන්&#350

    අනාගතයේ දී ඔබට කනෙන් බැරි නම් දිවෙන් අහන්&#350 අනාගතයේ දී ඔබට කනෙන් බැරි නම් දිවෙන් අහන්න පුළුවන්! අනාගතයේ දී කන් ඇසීමේ දෝෂ තියෙන අයට කර්ණශංඛ එහෙමත් නැත්නම් රේවට බද්ධයක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට කටෙන් එහෙමත් නැත්නම් දිවෙන් ඇහුම්කන් දෙන්න පුළුවන්. ඇමෙරිකාවේ කොලරාඩෝ...
  12. S

    කුමාර් සංගක්කාර හා ඒබී ඩි විලියර්ස්

    කුමාර් සංගක්කාර හා ඒබී ඩි විලියර්ස් කුමාර් සංගක්කාර හා ඒබී ඩි විලියර්ස් දෙන්නාගෙන් ඉදිරියට යන්නේ කවුරුන්ද? මෙවර ලෝක කි‍්‍රකට් කුසලාන පිතිකරුවන් කරළියේ පෙරළි කළ තරගාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ලකුණු පුවරුවල සිය ගණනින් ලියවුණු මේ ශතකලාභීන්ගේ වාර්තා අතරින් කැපී පෙනෙන දෙන්නෙක් ගැනයි මේ...
  13. S

    විස්මිත නගරය

    ජපානයෙන් එන අනාගත දියයට විස්මිත නගරය මෙන්න! ජපන් සමාගම මේ විස්මිත නව නිවාස සංකීර්ණය සැලසුම් කර ඇත්තේ තව වසර 15කින් පදිංචි වීම සඳහායි. ඒ කාලය වන විට ඇති වන නිවාස දේපළ හිඟය වෙනුවට පිළියමක් ලෙසයි, මේ නව සමුද්‍ර ජනපද ක‍්‍රමය ඉදිරිපත් කර ඇත්තේ. ජපානයේ ෂිමිසු කෝපරේෂන් ආයතනය තමයි, මේ ‘නවීන යුගයේ...
  14. S

    Cheating Wife

    Cheating Wife_Sinhala Joke Story ඔන්න දවසක් බාලා කියලා දෙමල ඩයල් එකක් හිටියලූ.මෑන් හරි නෝන්ජල්කාරයලූ. මිනිහා ගේ රස්සාව තමයි ලොකු සල්ලිකාරයෙක්ගේ ගෙදර වත්ත බලාගන්න එක. ඉතින් ඔන්න දවසක් අර සල්ලිකාරයගේ බිරිද හිතුවලු හස්බන්ඩා නැතිවෙලාවක බාලගෙන් පොඩි ආතල් එකක් ගන්න. ඉතින් එයා දවසක්...
  15. S

    Andrew Lucas

    Andrew Lucas :P
  16. S

    ඩයිනසෝරයන්

    මිහිමත රජ කළ ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද? මහා අබිරහස විසඳෙයි ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ කොහොමද? 20 වැනි සියවසේ විද්‍යාඥයන්ට විසඳා ගන්න නොහැකි වූ මහා අබිරහස මෙයයි. ඊට නොයෙක් නොයෙක් හේතු ඉදිරිපත් වුණා. ඩයිනසෝරයන් මියගියේ රෝගයක් වැළඳීමෙන්, නියඟයක් ඇති වී සාගින්නෙන්, කාලගුණ...
  17. S

    කැමරා වල සටහන් උනු

    කැමරා වල සටහන් උනු බුදු අම්මෝ! කැමරා වල සටහන් උනු අරුම පුදුම දේ... තෙවෙනි ඇස වන් කැමරාවේ සටහන් වන දේ බොහෝය. විටක දුක විටක සතුට විටක ජයග්‍රහණය... එදිනෙදා ජීවිතයේ සටහන් වන බොහෝ දේ අතර අසාමාන්‍ය සිදුවීම්ද කලාතුරකින් දක්නට ලැබේ. පහත දැක්වෙන්නේ එවන් අවස්ථා කිහිපයකි. ප්ලේන් දෙකම...
  18. S

    ලෝකයේ පුංචි ම පුංචි කාරෙක!

    ලෝකයේ පුංචි ම පුංචි කාරෙක! මෙන්න ලෝකයේ පුංචි ම පුංචි කාරෙක! පළල මීටරයයි, දිග මීටර එකහමාරයි! මෙන්න ලෝකයේ පුංචි ම පුංචි කාරෙක!මීටරයයි, පළල. උස මීටර එක හමාරයි. මේක වෙළඳ පොළට එන්නෙ ලබන අවුරුද්දෙයි. මේ පුංචි කාරෙකට පුංචි කොරිඩෝවක, ලිෆ්ට් එකක, අඩි පාරක වුනත් යන්න පුළුවන්. ඕනෑම අස්සක මුල්ලක...
  19. S

    විස්මිත බයිසිකලයක්!

    විස්මිත බයිසිකලයක්! විස්මිත බයිසිකලයක්! පාසල් ගෙනියන බෑග් එකක දමා ගෙන යන්නත් පුලූවන්! අකුළන බයිසිකලයක් කීවාම අලූත් දෙයක් නෙවෙයිx ඒත් විදුලි බැටරි බලයෙන් දුවන ඒ වගේ ම අකුළලා අතේ ගෙන යන මල්ලකට දා ගන්න පුලූවන් බයිසිකලයක් කීවාම අලූත් දෙයක්. ඒක හඳුන්වා දීල තියෙන්නේ ‘ඉම්පොසිබල් බයික්’...
  20. S

    හොඳම කී‍්‍රඩා කණ්ඩායම් 10 අතරට ශී‍්‍ර ලංකා&#35

    හොඳම කී‍්‍රඩා කණ්ඩායම් 10 අතරට ශී‍්‍ර ලංකා&#35 ලෝක ඉතිහාසයේ මෙතෙක් හොඳම කී‍්‍රඩා කණ්ඩායම් 10 අතරට ශී‍්‍ර ලංකාවත්! එක්සත් රාජධානියේ ඬේලි මේල් පුවත්පත විසින් කී‍්‍රඩාවට අදාළ ව ලෝක ඉතිහාසයේ වඩාත් ආකර්ශනීය වූත් විනෝදාස්වාදය සැපයූ කී‍්‍රඩක කණ්ඩායම් 50 (2010 වන තෙක්) තෝරා ප‍්‍රකාශයට පත් කළා...

    No contents