1. S

    දුර සිටින කෙනකුගේ කටහඬට සවන් දිය හැකි සුප&#353

    දුර සිටින කෙනකුගේ කටහඬට සවන් දිය හැකි සුප&#353 දුර සිටින කෙනකුගේ කටහඬට සවන් දිය හැකි සුපිරි බලයක් ඇති මෙවලමක්! සෙනග පිරුණු ඝෝෂාකාරී පරිසරයක, ඈත සිට කතා කරන ඔබේ යාළුවකු, ඈත සිට කියන දෙයක් ඔබට සිටි තැන ම සිට, වෙනත් කටහඬ අතරින් තෝරා බේරා අසා ගන්නට ලැබෙනවා නම් එය ඔබේ සතුටට හේතු වෙනවා...
  2. S

    මල ගිය ඇත්තෝ මුදල් උපයති

    මල ගිය ඇත්තෝ මුදල් උපයති මලගියඇත්තෝමුදල්උපයති...(2013 වසරේවැඩිමආදායම්සහිතමියගියගායකගායිකාවෝ) 2013 වසරේ මියගිය ගායක ගායිකාවන්ගේ ආදායම් ලැයිස්තුව පහත දැක්වේ. ජීවත්ව සිටින කල මෙන්ම ඔව්න්ගේ වියෝවෙන් පසුවත් තවමත් ඔවුන් මිනිස් හදවතේ නොනැසී එලෙසම ජීවත් වෙයි. එතරම්ම මිනිස් හදවතට ලංවන්නට...
  3. S

    UAE King

    ijqÈ wrdìfhys rc;=ud jk wíÿ,a,d rcq ;ukaf.a ÈhKshf.a újdy Èkfha§ rkska l< jeisls,shla ;E.S f,i ,nd we;' f*d¾íia i`.rdjg wkqj wíÿ,a,d rcq fi!È wrdìfha n,j;au uqia,sïjreka 500 fokd we;=,g we;=,;ajk w;r Tjqkaf.a mjqf,a uq,H j;alï fvd,¾ ì,shk 21 blaujhs' ÈhKsh weo isá u.=,a weÿu msróvhla...
  4. S

    දක්ෂ චිම්පන්සි 'අයුමු'

    දක්ෂ චිම්පන්සි 'අයුමු' සතුන්ගේ හැකියාවන් හරිම පුදුමාකාරයි. මේ ඒ වගේ අපූරු සතෙක් ගැනයි. විස්මිත හපන්කම් පාන බුද්ධිමත් චිම්පන්සියෙක්. නම අයුමු. වයස අවුරුදු 11යි. මෙයා එන්නේ ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයෙන්. ගණන්වලට අති දක්ෂකම් පාන මේ අයුමුට තත්පරයෙන් ඉතා කුඩා අංශුවක කාලයක්, ඒ කියන්නේ...
  5. S

    කාන්තාවන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය

    කාන්තාවන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කාන්තාවන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කරන ක්‍රම (+18) ගැහැනූන් තම කායික සබඳතාවන්හිදී අනූගමනය කරන්නේ පිරිමින්ට වඩා වෙනස් ක්‍රමවේදයන්ය ඒ අතර පිරිමින් ආලෝකමත් කාමරයක් තුළ කායික සබඳතා පැවැත්විමට විශේෂිත කැමැත්තක් දැක්වූවද එය ගැහැනියකට වඩාත්ම අප්‍රිය...
  6. S

    ප්‍රශ්ණ හයක්

    කාන්තාවකගෙන් පිරිමියෙක් කිසිදිනෙක නොඇසිය යුතු ප්‍රශ්ණ හයක් avid DeAngelo යනු 'Double Your Dating' නම් පොතෙහි කතෘවරයා වන අතර සම්බන්ධතා ගොඩනැගීම සඳහා උපදෙස් ලබාදීමේ ප්‍රවීණයෙකු වේ. ඔහු මුලදී කාන්තාවන් සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීමට නොහැකිව සිට ඇති අතර පසුව ඒ පිලිබඳ හදාරා පුද්ගලයන් අවබෝධ කරගෙන...
  7. S

    Kiss Steps

    Kiss Steps "ආදරේදි හාදුවක් තරම් ලොකෙම නෑ උතුම් තව දෙයක්"..‍කියලත් කවුද කියනවාලු....කොහොම හරි ආදරේ කරන දෙන්නෙකුට පොදු හා නැතුවම බැරි දෙයක්නේ ඔය කිස් එක... ඕකමනේ ගොඩක් අය හැම වෙලෙම ඉල්ලන්නේ...වෙන එවුවා ඉල්ලන්ට බැරි නිසා වෙන්න ඇති ඉතිං... කොහොම හරි ඕක නිසා සමහරුන්ගේ ආදරේ වැඩි වෙනවා...සමහරුන්ගේ...
  8. S

    Elakiri Thread

    machanla ai dan elekiriye thread 1k post karaddi mehema message 1k enne 'The text that you have entered is too long (215696 characters). Please shorten it to 20000 characters long.' essarath meeta wada text thiyena treads post karanawane.
  9. S

    Un believable car

    ජර්මනියෙන් එන ලුනු වතුරෙන් ධාවනය කළ හැකි විස්මිත කාරය! සාමාන්‍යයෙන් කියන්නේ ස්පෝට්ස් කාර් පරිසර-මිතුරු ඒවා නෙවෙයි කියලයි. ඒත් මේ අලූත්ම කාරෙක එහෙම නෑ. දුවන්නේ ලූනු වතුරෙන්. පැයට හැතැප්ම 217.5ක (පැ. කි.මී. 350ක) වේගයෙන් පදවන්නත් පුළුවන්. මෙහි ඇති පෙරළිකාර ධාවන පද්ධතිය නිසා රාත්තල් 5,070ක්...
  10. S

    BLOOD

    දන් දෙන සෑම ලේ පයින්ට් 1කට ජීවිත තුනක් බේරා ගැනීමේ හැකියාව ඇත. සෑම තත්පර 2කටම සැරයක් යමෙකුට ලේ අවශ්‍ය වේ. අළුත උපන් බිළිඳකුගේ සිරුරේ ඇත්තේ ලේ කෝප්පයක් පමණ ප්‍රමාණයකි. සාමාන්‍ය මිනිසෙකුගේ සිරුරේ ඇති ලේ සියල්ල බීමට මදුරුවන් 1 200 000ක් පමණ සිටිය යුතුය. ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවන් පමණක්...
  11. S

    දූපත් හිමි බිලියනපතියෝ...

    දූපත් හිමි බිලියනපතියෝ... ලොව වෙසෙන සමහර මිනිසුන් බින්දුවෙන් පටන් ගෙන කෙතරම් නම් ඉහලට ගියාද යත් සාමාන්‍ය මිනිසුන් කුඩා ඉඩමක් වෙනුවෙන් පොර බදද්දී ඒ ලේ මස් නහර වලින්ම සැදි මේ මිනිසුන් තමන්ගේම කියා දූපත් හිමි කර ගත්තේය.... 01. 02. 03. 04...
  12. S

    මරණය

    අප සියළු දෙනාටම හිමි මරණය ගැන කෙතරම් අසා තිබුනත් කෙතරම් දැක තිබුනත් තවම ඔබ නොදත් අපූර්ව කරුනු 15ක එකතුවකි මේ. අස්ථිර ලෝකයට පූර්විකාවකි . 01)ජීවත්ව සිටීන තෙක් ඔබේ ආහාර දිරවූ එන්සයිම මිය යෑමෙන් දින 3ට පසු ඔබව ආහාරයට ගනී... 02)මල සිරුරු වල දැමීම මීට වසර 350 000කට පමණ පෙර...
  13. S

    ඩයිනොසෝර බෙට්ටක්!

    ඩයිනොසෝර බෙට්ටක්! මෙතෙක් නොවූ විරූ වෙන්දේසියක් ඇමෙරිකාවේදී! විකුණන්නේ ඩයිනොසෝර බෙට්ටක්! මෙතෙක් ලෝකයේ කිසිම තැනක නොසිදු වූ අමුතුම තාලේ වෙන්දේසියක් මේ සතියේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ දී සිදු වෙනවා. එහිදී ඔබට මෙතෙක් ලෝකයේ හමුවී ඇති විශාලතම බෙට්ට මිලදී ගන්න පුළුවන්. පොසිල ලෙසින් හමු වී...
  14. S

    මෙන්න අපූරු වාහනයක්!

    මෙන්න අපූරු වාහනයක්! මෙන්න අපූරු වාහනයක්! ස්කේටරයක්ද? සයිකලයක්ද? ස්කූටරයක්ද? මේ අරුම පුදුම වාහනය රෝද මත ලිස්සා යන ස්කේටරයක, රෝද දෙකක් ඇති සයිකලයක, ඒ වගේම ස්කූටරයක මුසුවක්. මෙය ඉදිරිපත් කර ජර්මානු සමාගම කියන විධියට ගමන් බිමන් යන්න අනාගතයේදී භාවිතයට ගැනෙන හොඳම වාහනය මෙය විය හැකියි. මේ...
  15. S

    වායුවෙන් දුවන රියක්!

    වායුවෙන් දුවන රියක්! පියුජියෝ සමාගමෙන් වායුවෙන් දුවන රියක්! ඉන්ධන හිඟයට හා පරිසර දූෂණයට පිළියමක්! ප‍්‍රංශයේ පියුජියෝ (Peugeot) සිට්රන් සමාගම ලබන වසරේදී වායුවෙන් (Air) ධාවනය කළ හැකි රථයක් වෙළඳ පොළ අලෙවියට එවන්නට සූදානම් වෙනවා. ‘පෝජෝ’ යනුවෙන් ශී‍්‍ර ලංකාවේ වැඩි දෙනා හඳුන්වන පියුජියෝ 208...
  16. S

    ලෝකයේ වේගවත්ම කාරය

    ලෝකයේ වේගවත්ම කාරය ලෝකයේ වේගවත්ම කාරය කුමක්ද? පැයට සැතැපුම් 270ක (පැයට කිලෝමීටර් 434ක) වේගයෙන් යා හැකි සුපිරි කාරය මෙන්න! ඇමරිකන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වූ හෙනසි (Hennessey) තමයි, මේ විස්මිත කාරය තනා තියෙන්නේ. ඒ කාරය හැඳින්වෙන්නේ වෙනම් ජීටී (Venom GT) කියායි. රෝද හතරේ රිය අතරින්...
  17. S

    කෙසෙල් ගෙඩියේ මැවෙන විස්මිත රූ!

    කෙසෙල් ගෙඩියේ මැවෙන විස්මිත රූ! කෙසෙල් ගෙඩියේ මැවෙන විස්මිත රූ! තැළුණු කෙසෙල් ගෙඩියක් දැක්කාම ඔබට අප්පිරියාවක් ඇතිවෙනවා සිකුරුයි! ඒත් මේ ජපන් සිත්තරාගේ අතින් පිරිනැමෙන මේ කෙසෙල් ගෙඩි දැක්කා ම ඔබට සුන්දර හැඟීම් ඇති වෙනවා නොඅනුමානයි. ජපන් ජාතික සිත්තරා කෙසෙල් ගෙඩිය මත අල්පෙනෙත්තෙන් මවන...

    No contents