Solar කරන පුද්ගලයෝ කීප දෙනකුට කතා කරලා කෝටේෂන් දාගත්තා
Jinko එක තමා ගොඩක් අය දාන්නෙ 620w පැනල් 9 දාල ගහන අය ඉන්නවා 10 දාන අයත් ඉන්නවා එකම මිල ?
inverter නම් huawei / සෝලිස් ඔය දෙකෙන් එකක් දාන්න බැලුවේ,
තව inverter එකක් තියේ පස්සේ battery හයි කර ගන්න පුළුවන් Deye කියලා, ඒකට යනවද කියලා එකක්...