5kw Solar එකක් හයිකරගන්න හැදුවේ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ.

    අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ.
    පොඩි ප්‍රශ්න ටිකක් තියේ

    1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ?
    2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද?
    3.හොද company මොනවද ?
    4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ?
    5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ?
    6. අයෝජනයක් ලෙස solar හොදද ?
    මොකද loan එකකින් ගන්න නිසා ඒක ගෙවන්නත් ඕනි.
    නැත්නම් ඒ loan එකෙන් වෙන අයෝජනයක් කරන්න පුලුවන් නිසා. 1M
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994

    @Tricle_Buwa
     
    • Love
    Reactions: Tricle_Buwa

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ.

    අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ.
    පොඩි ප්‍රශ්න ටිකක් තියේ

    1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ?
    2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද?
    3.හොද company මොනවද ?
    4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ?
    5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ?
    6. අයෝජනයක් ලෙස solar හොදද ?
    මොකද loan එකකින් ගන්න නිසා ඒක ගෙවන්නත් ඕනි.
    නැත්නම් ඒ loan එකෙන් වෙන අයෝජනයක් කරන්න පුලුවන් නිසා. 1M
    Threesingha Solar
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,846
    113
    kandy
    1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ? නෑ
    2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද? වැඩිත් එක්ක .. export කරලා අතටත් කියක් හරි හම්බ වෙයි
    3.හොද company මොනවද ? ගොඩක් තියනවා
    4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ? දැනට ඔව් . . පස්සේ වෙනස් වෙයි
    5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ? ගොඩක් තියනවා .. FB එකේ group එකට join වෙන්න ..
    6. අයෝජනයක් ලෙස solar හොදද ? අනිවා .. ලක්ෂ 10 බැංකුවේ දැම්මොත් මාසෙකට පොලිය විදිහට 5000 හම්බ වෙයි . . මේක ඊට වඩා ගොඩක් හොදයි ..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    clearance දානකොට තියෙන rate එක තමා ගෙවන්නේ LECO / CEB එකෙන් . LECO නම් clearance දාලා මාසෙන් solar එක install කරන්න ඕනේ . ceb නම් මාස 3ක් දෙනවලු .. CEB clearance report වලට සල්ලි ගන්නවලු . LECO free.
     
    • Like
    Reactions: LPMAC

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ? නෑ
    2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද? වැඩිත් එක්ක .. export කරලා අතටත් කියක් හරි හම්බ වෙයි
    3.හොද company මොනවද ? ගොඩක් තියනවා
    4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ? දැනට ඔව් . . පස්සේ වෙනස් වෙයි
    5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ? ගොඩක් තියනවා .. FB එකේ group එකට join වෙන්න ..
    6. අයෝජනයක් ලෙස solar හොදද ? අනිවා .. ලක්ෂ 10 බැංකුවේ දැම්මොත් මාසෙකට පොලිය විදිහට 5000 හම්බ වෙයි . . මේක ඊට වඩා ගොඩක් හොදයි ..
    Solar kiyanne investment ekak da?
     
    • Like
    Reactions: LPMAC

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    ලංකාවෙ solar ගහන ම්නිස්සු හිතාගෙන ඉන්න ලොකුම වැරදි දේ තමා home solar investment එකක් විදිහට ගහන්න ඕන කියන එක. ගෙදර solar එකක් ගහන්න ඕන තමන්ගෙ අවශ්‍යතාවට හරියන්න ඒක cover වෙන්න. Cover උනාට පස්සෙ ඉතුරු තිබ්බොත් ඒ ගාන හම්බ වෙන එක ප්‍රශ්නයක් නෑ. සමහරු ඉන්නව සල්ලි තියන කමට investment කරන්න හිතාගෙන 20 40kw solar ගහනව. හැබැයි ගෙදර අවශ්‍යතාව මාසෙට bill එක 5000ක් 6000ක් වගේ. Solar වලින් generate වෙන electricity එක ඒ වෙලාවෙම use වෙන්න ඕන. තමං generate කරන electricity එක use කරන්න ඒ වෙලාවෙ කවුරුවත් නැත්තං ඔතනදි invertor off වෙලා අනන් මනන් කේස් එනව. මොකද grid එකට ගන්න උපරිම ප්‍රමාණයක් තියනව. මම ඕකෙ technical පැත්ත දන්නෙ නෑ. ඒක දන්න එකෙක් elakiri එකේ ඉන්නව. අනිත් එක අඩුවෙන් ගහන්න කියල කිසිම solar company එකකින් කාටවත් කියන්නෙ නෑ මොකද එයාලට වැඩි ලාබයක් ගන්න ඕන නිසා. Investment කරන්න කියල හිතාගෙන වැඩියෙන් solar ගහගෙන ඇනගෙන ඉන්න මිනිස්සු ගොඩක් ඉන්නව fb එකේ solar group වල
     
    Last edited:

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283

    SPOTON.

    suppliers වැඩි වෙද්දී , demand අඩු වෙලා , per unit රේට් එක අඩු වෙනවා . තව ඉස්සරහට තව අඩු වෙයි . එතකොට , තමන්ගේ ROI එකක් ගන්න expect කරපු කාලෙකට වඩා යනවා . එතකොට ඒක fail investment එකක් . තමන්ගේ usage එකටයි පොඩි ටෝලරන්ස් මාජින් එකකටයි , ඉන්වෙස්ට් කරන එක අවුලක් නැහැ . monthly බිල් එක විදිහට ගෙවන මුදල සේවින්ග් එකක් විදිහට ගන්න පුළුවන්. එත් ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක කවර වෙන්න කොච්චර කාලයක් යනවද කියලත් ගණන් හදල බලන්න ඕන . .

    කලින් හුගක් අය කරේ , සෝලර් ලෝං එකක් දාල , ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එක ලැබෙන ඉන්කම් එකට ටැලි කරලා සෝලර් ගහපු එක . අන්න ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් . පිටින් කැපිටල් infusion එකක් වෙන්නේ නැහැ . අන්තිමට asset එකක් ඉතුරුත් වෙනවා .