අකුදී වෙනම ඉල්ලුවෙත් සජිත් එක්ක ඩීල් එකක් දාලා වෙන්න ඕන. :yes:
ජෙප්පෝ රනිල් සමග ගූඑන්පී එක්ක එකතු උනොත් තියෙන චන්ද ටිකත් නැතිවෙනවා. ඒ ටික එක්කෝ ගෝටාට යනවා. නැත්තන් උන් නොදා ඉන්නවා. අකුදී වෙනම ඉල්ලලා පස්සේ විකල්පේ මහේෂ් හරි නාගා හරි එක්ක ඉල්ලුවොත් ජෙපි ජන්ද ටික පරෙස්සම් වෙනවා. එතකොට චන්ද ටික කෑලි...