1. Randima3000

    ගොඨා නෑ

    දොරමඩලාව
  2. Randima3000

    ලණුව කෑව දැන් හරි!

    පල පොන්නයෝ (30)
  3. Randima3000

    BREAKING

    ලපේ කෝ
  4. Randima3000

    ඇයි චමල් එහෙම කරෙ

    එපා එපා... පුංචි අම්මා කලබල වෙයි:lol:
  5. Randima3000

    sajith already won

    චන්දේ දවස වෙනකම් පාවෙන චන්දයක්. ඊට පස්සේ හිමීට සජ්ජට චන්දේ දාලා ආයෙත් විකල්පෙයි පාවෙන චන්ද පම්පෝරියයි ගහ ගහ ඉන්නවා. ප්‍රතිඵල ඇවිත් සජ්ජා දිනුවොත් "කමක් නෑ අපි සිස්ටම් චේන්ජ් එකක් කරන්න උත්සාහ කරා "කියලා ආයෙත් පම්පෝරි ගහනවා. ගෝඪා දිනුවොත් පවුල් පාලනෙයි සුදු වෑනුයි ගැන කියෝ කියෝ වැලලෙන්න හදනවා. :lol:
  6. Randima3000

    ගෝඨාබය නිදහස්

    අධිකරණය ස්වාධීන වෙච්ච එක දැක්කා අපි පහුගිය කාලේ. උබලා වගේ උපන්ගෙයි පොන්නයො දැක්කේ නැති උනාට
  7. Randima3000

    දෙවෙනි තුන්වෙනි

    දැන් ඔප්ශන් දෙකක් තියෙනවා. පළමු මනාපේ ගෝඪාට දෙවනි මනාපේ චමල්ට
  8. Randima3000

    චමල්_ඇප_තැන්පත්_කරයි

    මූසල කම ©
  9. Randima3000

    ගෝඨාබය නිදහස්

    අවුරුදු 4 ඉවසන් හිටියා බන්. මාර සතුටුයි:yes::yes:
  10. Randima3000

    චමල්_ඇප_තැන්පත්_කරයි

    ගෝඪාට එක ගහලා දෙවනි මනාපේ චමල්ට ගහනවා
  11. Randima3000

    ඇමති වජිර

    ගාල්ලේ ගූඑන්පී චන්ද තියෙන්නේ ඌ නිසා. තම්බින්ට පුකදෙන්න හරි ආසයි. ඒත් මේ ලඟදී තම්බින්ගෙන්ම ඇරගෙන ඇවිල්ලා තිබ්බා :lol:
  12. Randima3000

    Political dick'tionary

    විකල්පය 2014 සහ 2015 කාල වලදී බහුලව භාවිතා වූ වෙනස සහ සරලකම වෙනුවට අධ්‍යාපන අමාත්‍යන්ශය හඳුන්වාදුන් වචනයකි. මෙය නිතරම භාවිතා කරන්නේ 2014 සහ 2015 ඉහත වචන නිරන්තරයෙන් භාවිතා කළ පිරිස වීම විශේෂත්වයකි. උදා: මේරට ගොඩනගන්න විකල්පයක් ඕන මචන්. අපිට විකල්පයක් නැතුව නැගිටින්න බෑ. පාවෙන චන්ද 2014-2015...
  13. Randima3000

    සජියට නම් මනාපේ දෙන්නේ නෑ.

    1 ගෝඨාට. වැඩක් කරපු මිනිහෙක්. කයිවාරුව මඩ ගැහිල්ල නැතුව දැනටමත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන දැක්මක් තියෙන කෙනෙක්.
  14. Randima3000

    යලිත් ත‍්‍රස්ත ප‍්‍රහාර සූදානමක්.. බුද්ධ&#3538

    මළමිනී මතින් ජන්දය කල්දමා ගැනීම
  15. Randima3000

    Banned!

    මහේෂ් expose වෙලා ඉවරයි බන්

    No contents