විහිලුවට නෙමේ සිරා අහන්නේ.
දැන් මාස ගාන ඉදන් මට ගැනු ගැන කිසි ෆීලිං එකක් නෑනේ බං.
කිසිම ආසාවක් හිතෙන්නෑ. ආසාවක් තියා උන්ව දිරවන්නෑ වගේ.
කලින් එහෙම නෑ.
ඇයි බං මෙහෙම වෙන්නෙ එක පාර??
එපා වෙනව බං. කිසි ආතල් එකක් නෑ මෙහෙම උනාම..
ගෑනියෙක් ඇගට ආවත්.. පල හුත්ති යන්න කියල පයින් එකක් දිල දාන්න...