යාළුවනේ මට උදව්වක් කරන්න plz
මට St Joseph College Colombo 10 එකට යන්න road direction එක කියන්න පුළුවන්ද?
Bus eke route No එකයි..... බහින්න ඕන තැනයි දන්නවනම් කියන්න
Thanks Yaluwane
Yaluwane mata help ekak karanna plz
Mata Bambalapitiye idan aqunas university college ekata yanna road direction eka kiyala denna :D
Directions denakota... Bus eke route No ekai bahinna one thanai kiyanna amathaka karanna epa.
Thanks Yaluwane