Past Papers - Help
යාළුවනේ,
මට කළමනාකරණ සහකාර විභාගයට අදාල වන කාර්යාල ක්රම, මුදල් රෙගුලාසි හා පරිගණක දැනුම පසුගිය ප්රශ්න පත්ර තියේනම් දෙන්න පුළුවන්ද අනේ ලොකු උදවුවක්
govlk.com වෙබ් සයිට් එකේ කලින් papers තිබුණා. දැන් ඒ website එක තහනම් කරලා නේද?

Last edited: