ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස්කළ සවිස්තරාත්මක වාර්තාව එම ආයතය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
පිටු 95කින් සමන්විත එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදය හා එයින් අත්මිදීම වෙනුවෙන් වූ නිර්දේශද ඇතුළත් කර තිබේ.
වසංගතයට පෙර කරනු ලැබූ බදු...