ගෝඨාභය ගෙ හොඳම interview එක තාම ගිහිං නැලු. 😂 🐍🐍

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,331
    7,226
    113
    tenor.gif
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,615
    6,890
    113
    වදුරව
    ගොඨාබයට කෙළවෙන්න ලොකුම හෙතුව, මිනිහව වන්දිඹට්ට්යො සෙට් එක පුම්බපු පිම්බිල්ල.

    ඇමරිකාවෙ සැපට scotch එකක් බීල cuban cigar එකක් smoke කරල ඉන්න තිබ්බ ජීවිතේ සැදෑ කාලේ මිනිහ චන්දෙ ඉල්ලල නැති කරගත්තෙ.

    ගොඨාබය තරමටම මේ අර්බුදයට වන්දිඹට්ට්යොත් වග කියන්න ඔනේ
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කවුද මේ ඩේට ඩ්‍රිවන් නිවියෝක් බයියා? 🤭

    පළ කරපු නැති හිතලු ඉන්ටවිව් එකකට අහුවෙලා ඡන්දෙ දීපු ගෝත වාහෙලත් ඇති.

    මිලින්ද රාජපක්ශ
    නන්දෙගෙ සෙකට්‍රි

    දැන් කොහෙද දන්නෙ නෑ