1. J

    Hemogenma Help ekak one

    ජයවේවා
  2. J

    ශ්‍රී ලංකාවෙන් අලුත් වාර්තාවක්

    ශ්‍රී ලංකාවෙන් අලුත් වාර්තාවක් ලොව අනෙකුත් රටවල් අභිබවමින් ශ්‍රී ලංකාව නවතම වාර්තාවකට හිමිකම් කීමට සමත්ව තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ පිරිමින් අතර පැතිර යන සිරෝසීස් නමැති රෝගී තත්ත්වය හේතුවෙන්. මෙම රෝගී තත්ත්වය නිසා පුද්ගලයන් 100,000කට 33.4ක් පමණ මියයාමේ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණදී සිටින බවයි...
  3. J

    විසිපන්දහසක් වැයකර අනුන්ට කැපූ වළේ තමන්ම

    මේවා තමයි යටි කුට්ටු වැඩ කියනේ.
  4. J

    පැරැණි පෙම්වතියගේ හසුනක් හොරෙන් කියවද්ද&

    පැරැණි පෙම්වතියගේ හසුනක් හොරෙන් කියවද්ද& වසර තිස් පහකට පමණ ඉහත තම පෙම්වතියක් එවා තිබූ පෙම් හසුනක් යළිත් කියවමින් සිටියදී බිරියට හසුවීමෙන් හැට හැවිරිදි විශ‍්‍රාමිකයෙක් මහත් අසීරුවට පත්විය. බිරිඳ ද විශ‍්‍රාමිකය. ලොකු පුතා වෙනත් පෙදෙසක රැකියාව කරයි. වැඩිමහල් දියණිය නිවසේ සිට රැකියාවකට යයි. බාලම...
  5. J

    විසිපන්දහසක් වැයකර අනුන්ට කැපූ වළේ තමන්ම

    විසිපන්දහසක් වැයකර අනුන්ට කැපූ වළේ තමන්ම සබරගමුවේය. අසල්වැසියා ව්‍යාපාරිකයෙකි. බලාගෙන සිටියදී ඔහු දියුණුවෙයි. අල්ලපු ගෙදර මිනිහා අමු කුහකයෙකි. ව්‍යාපාරිකයාගේ දියුණුව ඔහුගේ ඇහේ ඇනෙන කටුවක් බඳුය. ඔහුට අදහසක් පහළ විය. කොඩිවිනයක් කළයුතු යැයි ඔහුගේ කූට්ටාලියෝද කීහ. ඒ ඔහුගෙන් අඩියක් ගැසීමටය. නැත්නම්...
  6. J

    ප්‍රංශ සමාජවාදියා විහින් නැහේ

    ප්‍රංශ සමාජවාදියා විහින් නැහේ ප‍්‍රංශ සමාජවාදි පක්ෂයේ පැරණිම හා ප‍්‍රබලයෙක් වන සෙනට් මන්ත්‍රී හා වැල් ඩෙ ලූවා පළාතේ ප‍්‍රධානම නගරය වන ටූර් නගරයේ වසර 19ක් නගරාධිපති තනතුර දැරූ වර්තමාන ප‍්‍රංශ ජනාධිපතිගේ විශ්වාසවන්ත දේශපාලන මිතුරෙකු වූ ජෝන් ජර්මාන් (67) බව ප්‍රංශ අධිකරණයටවාර්තා කර ඇත. ටූර් නගරය...
  7. J

    කිරි_ඉතිරේවා

    සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුබ අළුත් අවුරුද්දක් වේවා wish you all happy new year அனைத்து புத்தாண்டு
  8. J

    මේකේ තේරුම මොකක්ද? ජෝතිශ්‍ය දැනුම ඇති අය එ&#35

    මෙය ඉඩමෙ ඇති දොස ඉවත් කර ඉඩම විකිණීමට කල දෙයක් , මෙයින් ඔබට අයහාපතක් නොවේ .
  9. J

    මානසික ආතතියට පිලියමක්

    මානසික ආතතියට පිලියමක්
  10. J

    සුළු අඩුපාඩුවක්

    සුළු අඩුපාඩුවක් කෑම කෑ පිඟාන නොසේදීමේ පුරුද්ද නිසා බිරිය සහ දරුවාද ඇයගෙන් උරුම වූ සේසත ද අහිමි කරගත් තරුණයෙකි. පදිංචි බස්නාහිරය. දුප්පත් පවුලක උපන් ඔහු ආර්ථික අපහසුතා මැද හොඳටම උගෙන ගත්තේය. උපාධියක්ද දිනා ගත්තේය. තරුණ වියට පැමිණි ඔහු සබඳතාවයක් ගොඩනගා ගත්තේ ධනවත් පවුලක තරුණියක සමගය. ඔහුට උපතින්...
  11. J

    දෙවියන්ට කළ කන්නලව්ව ඉල්ලා අස්කරගන්න ඇවි

    දෙවියන්ට කළ කන්නලව්ව ඉල්ලා අස්කරගන්න ඇවි දකුණේ ප‍්‍රසිද්ධ නගරයකි. එහි ඇති කී‍්‍රඩා පිටිය ආසන්නයේ දෙවොලකි. මේ දෙවොලේ ප‍්‍රධානියා වන්නේද බවලතෙකි. ඇයගේ පුතා මත්කුඩුවලට ඇබ්බැහිව කටයුතු කරන බව ඇය පමණක් නොව දෙවොලෙන් ශාන්ති ලබාගැනීමට පැමිණෙන බොහෝ දෙනා ද දනිති. දෙවොලේ වැඩ අරඹන්නට පෙර බවලතිය විසින්...
  12. J

    Lokaya Saha Lokayo

    OLbsCRSLBmw
  13. J

    අලූත් මනමාලි රතිඤ්ඤා කරලක් ළිපට දාලා

    අලූත් මනමාලි රතිඤ්ඤා කරලක් ළිපට දාලා අලූත බැඳපු යුවළක් කන්ද උඩරට ඉඳලා මහගෙදර මනමාලයගෙ නිවසේ පදිංචියට ඇවිත් හිටියලූ. අලූත් මනමාලි ගෙදර දොරේ වැඩට ගොඩාක් දක්‍ෂයිලූ. උදෑසනින්ම අලූත් මනමාලි ගෙදර දොර අස්පස්කරල අවුරුද්දට නැකතට පත්තු කරන්න රතිඤ්ඤා වෙන්කරල රතිඤ්ඤ පෙට්ටි ඔතපු කවර ටිකත් ළිපට දාන්න...
  14. J

    තැපෑලෙන් එන ලියුම් හා ඊ-මේල්

    තැපෑලෙන් එන ලියුම් හා ඊ-මේල් ඊමේල් ආවාදැයි දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි පරිගණක පාඩමක යෙදී සිටි කාන්තාවක් උපදේශකවරයාගෙන් ප‍්‍රශ්න කළාය. ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ කාර්යාලයක නිලධාරි පිරිසක් වෙනුවෙන් පසුගිය දිනක පරිගණක පාඨමාලාවක් පැවැත්විණි. එක්දිනක මෙම පාඨමාලාවට නිලධරයෝ පිරිසක් සහභාගි වූහ. ඒ අතර...
  15. J

    ආච්චි මලා කියමින් නිවාඩු ගන්න රටක්

    ආච්චි මලා කියමින් නිවාඩු ගන්න රටක් ආච්චිගේ මරණ සහතිකය අරන් මුනුබුරා සම්මුඛ පරීක්ෂණයට ඇවිත් ආච්චිගේ මරණ සහතිකයද රැගෙන සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත්වූ තරුණයකු පිළිබඳව සියනෑවේ නගරයකින් වාර්තාවේ. පෞද්ගලික ආයතනයක රැකියාවකට ඉල්ලූම් පත් කැඳවා තිබිණි. තරුණ තරුණියෝ විශාල පිරිසක් ඒ සඳහා ඉදිරිපත්ව සිටියහ...
  16. J

    වැඩි වාසියට ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා

    වැඩි වාසියට ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා නොදන්නා කර්මාන්තයක් කරන්න ගිහින් ලොකු අලාභයක් කරගත් ලොරි හිමියකුගේ සිද්ධියක් පසුගියදා වයඹ පළාතේ සාගරයක් ළඟ තිබෙන ප‍්‍රධාන නගරයකින් වාර්තා විය. මෙම ලොරි හිමියා කාලයක් රාජ්‍ය සේවයේ සිට වයස සපිරෙන්නත් පෙර ඉක්මනින් තමන්ගේ පාරිතෝෂිතයත් අරගෙන ගෙදර නතරවුණ...
  17. J

    සිංහල අවුරුදු චාරිත‍්‍ර කියා දීම

    සිංහල අවුරුදු චාරිත‍්‍ර කියා දීම කොට්ටා පොරයට ආ දෙදෙනා බිමට පැන අතින් පයින් ගහගෙන සිංහල අවුරුදු චාරිත‍්‍ර කියා දීම සඳහා කන්ද උඩරට ප‍්‍රදේශයේ පැවැති උත්සවයකි. සියලූ චාරිත‍්‍ර විධි අකුරටම කි‍්‍රයාත්මක වූ අතර කොට්ටා පොර තරගය එහි ජනපි‍්‍රයම අංගය විය. එහි අවසාන වටයට තේරී ආ තරුණයන් දෙදෙනා කරට කර...

    No contents