1. J

    ඇමරිකා විනිසුරුගෙන් විත්තිකරුට නියම පාඩ&

    ඇමරිකා විනිසුරුගෙන් විත්තිකරුට නියම පාඩ& ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ අධිකරණයකින් අපූරු පුවතක් වාර්තා විය. ගෙවල් බිඳුමක් සම්බන්ධයෙන් වැරදිකරුවකුවූ පුද්ගලයකුට දඬුවම් නියම කළ විනිසුරුවරිය අවසානයේ වරදකරුගෙන් තමාව මතකදැයි ඇසුවාය. එම අවස්ථාව ඉතාමත් සංවේදී අවස්ථාවක් වූ අතර ඔහු විනිසුරුවරිය සමග එකම...
  2. J

    මහින්දගේ_යුද්ධය

    :yes: ඡන්දේ දිනලා මන්ත්‍රී කෙනෙක් වෙලා තමන්ගේ පරීක්ෂණ නවත්වගන්න
  3. J

    pudumayi

    RVuhpVE8tsI
  4. J

    ගැහැනු පිරිමි බව එන්නේ සෛල සංඥාවකින්

    ගැහැනු පිරිමි බව එන්නේ සෛල සංඥාවකින් http://iforce.co.nz/i/orrb4d53.cri.jpg සතුන්ගේ ලිංගිකත්වය තීරණය වීම හා ලිංගික අවයව සෑදෙන ආකාරය පුදුම සහගත බව පර්යේෂකයෝ පෙන්වාදෙති. සර්පයන්ගේ හා කටුස්සන්ගේ ලිංගේන්ද්‍ර දෙක බැගින් පිහිටා ඇතත් පක්ෂීන්ගේ සහ මානවයන්ගේ ඇත්තේ එක් ලිංගික අවයවයක් පමණි. පර්යේෂකයන්...
  5. J

    සිතිවිලි බලෙන් පණිවිඩ යවයි

    සිතිවිලි බලෙන් පණිවිඩ යවයි සැතපුම් දහස් ගණනක් ඈතින් සිටිය ද චිත්ත තරංග පමණක් භාවිතයෙන් අදහස් හුවමාරුකැර ගත හැකියැයි නවතම පර්යේෂණයකින් හෙළිවී ඇත. ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයක සිටි ආචාර්ය මයිකල් බර්ග් මහතා සහ ඉන්දියාවේ කේරලයේ පර්යේෂණාගාරයක සිටි ස්පාඤ්ඤ ජාතික විද්‍යාඥයකු...
  6. J

    මස් කෑ ගසක් හමුවෙයි

    මස් කෑ ගසක් හමුවෙයි http://iforce.co.nz/i/bx4yfwgo.fn5.jpg අදින් වසර ලක්ෂ 400ට පෙර රුසියාවේ තිබූ මාංශ භක්ෂක ශාකයක පොසිලයක් හමුවූ පර්යේෂකයේ පවසයි. මේ ශාකයේ පොසිල අනුව පෙනී යන්නේ එය කහ වර්ණයෙන් යුතු ඒක සෛලීය කේෂර සහිත ශාකයක් බවයි. බෝල්ටික් මුහුදේ පතලක් කැණීමේදි හමුවි තිබේ. මේ ශාකය දකුණු...
  7. J

    කොන්ද කෙලින්නම් වැඩත් කෙලින්

    කොන්ද කෙලින්නම් වැඩත් කෙලින් පහසු ලෙස ඉඳගැනීම මගින් ආතතිය අඩු කර ගත හැකි බව නවතම අධ්‍යනයකින් පෙන්වා දී තිබේ. මනස ව්‍යාකූලවූ අවස්ථාවලදි සංසුන්ව සිටීමට හොඳම ක්‍රමය නම් තමන් ඉඳගෙන සිටින ආකාරය වෙනස් කිරීම බව පර්යේෂකයන්ගේ අදහසයි. නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ දී මෙම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන්...
  8. J

    අස්ථි වේදනාවලින් මිදීමට

    අස්ථි වේදනාවලින් මිදීමට අස්ථි සන්ධි ප්‍රදාහය මැදිවියේ සහ වැඩිහිටි පුද්ගලයන්ගේ සන්ධි සම්බන්ධව පවතින සුලබ රෝගි තත්වයකි. සන්ධි වල ඇති කාටිලේජ වලට හානි වීම මේ රෝගයට හේතුවයි. දිගැති අස්ථි කෙලවරක් තවත් අස්ථියකට සවි වන ස්ථානයේ කුෂන් කිරීමක් මෙන් කාටිලේජ අස්ථි සැකිල්ලට ආරක්ෂාව සපයයි. නිරන්තර දිවීමෙන්...
  9. J

    මදුරු ආකර්ශනය ප්‍රවේණිගත ප්‍රශ්නයක්

    මදුරු ආකර්ශනය ප්‍රවේණිගත ප්‍රශ්නයක් පිරිසක් සිටින තැනක දී එක් අයෙක් නිතර නිතර මදුරුවන්ගේ දෂ්ඨනයෙන් පීඩා විදීනම් ඒ ඔහුගේ ප්‍රවේණිගත ගැටළුවක් බව බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ කියති. ඔවුන් පෙන්වාදෙන්නේ ඇතැම් පුද්ගලයන් උපතින් ම මදුරුවන්ගේ ආකර්ෂණයට නතුවන බවයි. මිනිසුන්ගේ සිරුරුවලින් නික්මෙන ගන්ධය විවිධාකාර...
  10. J

    පරසරයට කරන ලොකුම ආදරය වෙනස් නොකිරීමය

    පරසරයට කරන ලොකුම ආදරය වෙනස් නොකිරීමය කාලයක සිට සතුන්ට සොබාදහමට තිබූ දැඩි ඇල්ම හා කැමැත්ත නිසාම සිදුකළ ක‍්‍රියාවක් නිසා තුවාල සිදුවී මාසයක්ම ගෙදර නවතින්නට හෝටල් සේවකයකුට වූ අකරතැබ්බයක් වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. වෙන්නප්පුව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ජනප‍්‍රිය හෝටලයකට ඉතා...
  11. J

    පිළිවෙලක් නැතිකම

    පිළිවෙලක් නැතිකම කාර්යාලයෙන් කාර්යාලයට යමින් ලිපි ලියමින් තෙමසක් තිස්සේ සොයමින් සිටි ජාතික හැඳුනුම්පත නිවසේ මේසයක් මත තිබී හමුවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය. රජයේ රැුකියාවක නිරත අයෙකි. ජාතික හැදුනුම්පත අපහැදිලිවීම නිසා අලූතින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරනු ලැබුයේ මාස තුන...
  12. J

    ආලය අන්ද -මන්දවේ

    ආලය අන්ද -මන්දවේ ඔහු රැුකියාව කළේ කොළඹ නගරයේය. ගම ගාල්ලේය. සතියේ දිනවල දී කොළඹ නැවතී රස්සාව කරන ඔහු සති අන්තයේ සිකුරාදා ගමට යයි. ගමේ යාමට විශේෂ හේතුවක්ද තිබිණි. ඉදිරි වසරේ විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තම පෙම්වතිය ගමේ සිටීම නිසාය. සිකුරාදා වනතුරු ඇඟිලි ගනිමින් සිටින ඔහු හැකි ඉක්මණින් මහරගමට...
  13. J

    සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා

    සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා දකුණු පළාතේ පැවැති අවුරුදු උළෙලකදී අපූරු සිදුවීමක් වාර්තා විය. අවුරුදු උත්සව සංවිධායක මණ්ඩලයේකැපවී කටයුතු කළ තරුණයන් අතර සිටි එකම මැදිවයස් සාමාජිකයා මෙවර සැඟවුණු අමුත්තා ලෙස නම් කිරීමට මිතුරු කැලේ සාමාජිකයෝ කටයුතු කළහ. කතිකාකරගත් පරිදි සැඟවුණු අමුත්තා තරගය...
  14. J

    ‘ගුටි කෑමකින්’ බේරාගත්තාට අපූරු තෑග්ගක් ද&#353

    ‘ගුටි කෑමකින්’ බේරාගත්තාට අපූරු තෑග්ගක් ද&#353 හදිසියේ හමුවී ඉල්ලා සිටි උදව්වට උපකාරයක් වශයෙන් උදව්ව කළ අයට අයත් රුපියල් 84 දහසක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් පැහැරගෙන ගිය තරුණයකු එම දුරකතනය ද සමග අත්අඩංගුවට ගත හැකිවූ බව හලාවත මූලස්ථානය පොලිසිය කියයි. හලාවත කෝපියාවත්ත ප‍්‍රදේශයේ පදිංචි...
  15. J

    Whatsapp ඔස්සේ ඉල්ලා අස්වූ පොලිස් නිලධාරියා

    Whatsapp ඔස්සේ ඉල්ලා අස්වූ පොලිස් නිලධාරියා Viber, Skype, Whatspp වැනි සමාජ ජාල බොහෝදෙනා අතර ජනප්‍රිය වී තිබෙනවා. මිතුරන් සමඟ සංවාදයේ දීමට, නව මිතුරන් හදුනා ගැනීමට, ඡායාරූප හුවමාරු කරගැනීමට මෙම සේවාවන් භාවිතා කරනවා. නමුත් රාජකාරි කටයුතු සදහා සමාජජාල යොදාගැනීම සාමන්‍ය දෙයක් නොවුණත් අපුර්ව පුවතක්...

    No contents