1. ehseres

    Xbee එකක් ගන්න ආසාවක් ආවා

    92 ගැහුවොත් අවුල් යනවාද? What does it say in the user manual about the Ron?
  2. ehseres

    Xbee එකක් ගන්න ආසාවක් ආවා

    උබ X Bee එකට ගහන්නේ 92 පෙට්‍රල් ද?
  3. ehseres

    Xbee එකක් ගන්න ආසාවක් ආවා

    වැඩිපුර ගාණක් උනත් දාලා X Bee එකට යන එක වටිනවා කියලයි මට හිතෙන්නේ එකේ තියෙන ඔෟෂන් සහ ගැවුන්ඩ් ක්ලීයන්ස් එක්ක බලද්දි..
  4. ehseres

    Xbee එකක් ගන්න ආසාවක් ආවා

    42 ක් 43 ක් වගේ වෙන ව
  5. ehseres

    Xbee එකක් ගන්න ආසාවක් ආවා

    Mmmm... Sounds good bro... ,👍❤️
  6. ehseres

    Xbee එකක් ගන්න ආසාවක් ආවා

    ප්‍රක්ටිකල් වාහනයක්... ලංකාවේ එ්වුන් මොනට විට්ස් පස්සේ දුවනවද මන්දා මේ වගේ ලංකාවට ගැලපෙන වාහන තියෙද්දී...
  7. ehseres

    ABS suzuki SX4

    AMW daapan oya eka eka parayo lagata gihin ithuru tikakth makabass la lawwa kaganney nathuwa.
  8. ehseres

    Mitsubishi EK wagon help

    Thank you for the detail reply machan.
  9. ehseres

    මට ලොකු කරදරයක්- Cancer Problem

    කල්පනවෙන් වැඩ කරපන්, උබ කලබල වෙනව කියන්නේ වයිෆු ත් කලබල වෙනව කියන එක... දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්..
  10. ehseres

    Mitsubishi EK wagon help

    Machan what's the year of manufacture of your Mira and how much do you pay for full insurance/company. How is the spares and body parts availability ?
  11. ehseres

    Dialog TV help

    Thiwanka mata ada support ekak dunna. Baya nathuwa ganna mey member gen..
  12. ehseres

    Google Drive Link..Data ඉතුරුයි..

    Machan matath link eka ewapan. I want some action movies, movies related to vehicles..etc.
  13. ehseres

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    DVR ekayi smart TV (non Android TV) ekayi connect karanney kohomada CAT cable ekakin. HDMI converter ekak hayi karanna oneda? Anika HIK app eka smart TV ekey install karanna widihak Naha hethuwa smart TV ekey built in YouTube, Netflix wagey apps witharayi thiyenney. Mokakada mekata karanna...
  14. ehseres

    Questions ආපු ගමන්ම බය උනේ මම විතරද?

    මටත් ඕනේ කලින් විදිහ ස්කින් එකක් විදිහට හරි කමක් නැහැ.
  15. ehseres

    කළු කරලා යකු

    ඩාර්ක් තීම් එක හොදයි මේ අලුත් වෙනසත් එක්ක වැඩිය එන්න හිතෙන නැහැ
  16. ehseres

    කිරියට එන්න හිතෙන්නෑ

    ඔව් දැන් නම් මමත් වැඩිය කිරියට එන්නෙ නැහැ.මේ අලුත් UI එක මටත් සෙට් වෙන්නෙ නැහැ.
  17. ehseres

    UPS for CCTV

    Barida echchara wela
  18. ehseres

    Prolink UPS හොදද ?

    CCTV camera 12 DVR 1 paya 3 Wada karaganna hoda UPS ekak kiyapnala

    No contents