ප්රක්ටිකල් වාහනයක්... ලංකාවේ එ්වුන් මොනට විට්ස් පස්සේ දුවනවද මන්දා මේ වගේ ලංකාවට ගැලපෙන වාහන තියෙද්දී...
Mama danna kenek vits 1k Exchange kala xbee 1k ta by paying additional amount by hand.
And also one of my friend has sold Vezel 2014 and baught a 2018 xbee.(according to his experience driving position is good when compared to vezel)
Ba ne. Mage gawa thiyenne 36i
Xbee එකක් ගන්න ආසාවක් ආවා
එලකිරියෙ රිවීව් එක් දැක්කට පස්සෙ සුසුකි ක්‍රොස්බී එකක් ගන්න ආසාවක් ආවා එලකිරියෙ මේ වාහනෙ පාවිච්චි කරන අය ඉන්නවනම් මේ වාහනේ හැන්ඩ්ලින්,තෙල් කෙරුවාව,ස්පේයා පාට්ස්,සර්විස් කොස්ට් එක ගැන එහෙම දාගෙන යන්න. ස්තූතියි


Suzuki Japan Site 1k check karanna macho...still manufacture karanawa .Japanese Auction wala items godak thiyenawa (used) japan wala Domestic me car 1k use karanawa...Xbee එක මාර විදිහට සිත් ගන්නා සුලුයි නේද? ඒක නිකන් ඕෆ් රෝඩ් වගෙත් සීන් එකක් තියෙනවා.
මම දැකලාම නෑ බන් ලංකාවේ ඕකක් ආසාවට තියෙනවා පාරේ නවත්තලා හෝ යන එකක්.
Hustler එක නම් දකිනවා ඒක මෙලෝ රහක් නෑනේ..
HYBRID නිසා Wagon R වගේ තෙල් වැඩ ඇති මචන්..
ඕවා තවම එනවද බන්?
Mitsubisi EK Wagon අලුත් මොඩෙල් එකක් ආවා ඒක බලපන් කෝ ලුක් එකයි වැඩයි පට්ට..![]()
okei 30laks withara ganna puluwan Hustler ekei look eke loku wenasak nane bn.
okei 30laks withara ganna puluwan Hustler ekei look eke loku wenasak nane bn.
Look 1k wenasa use karana kota therei...100kmph Hustler 1k yanakota n 100kmph Xbee 1k yanakota...okei 30laks withara ganna puluwan Hustler ekei look eke loku wenasak nane bn.
Look 1k wenasa use karana kota therei...100kmph Hustler 1k yanakota n 100kmph Xbee 1k yanakota...View attachment 86903
Mata kalin thibbe Hustler 1k mama dannawa wenasa hodatama...
95 macho
It's not must macho...but as a practice i use 95.92 ගැහුවොත් අවුල් යනවාද?
What does it say in the user manual about the Ron?
660cc vs 1000cc
It's not must macho...but as a practice i use 95.
I have not tested with 90.