1. O

    LCD Monitor එකක් කුරියර් කරලා ගෙන්න ගන්න පුලුවන් වි&

    මම කතා කරා ඔයාගේ ද ? නැත්තම් ඔයා එකෙන් අරන් තියෙනවා ද ?
  2. O

    LCD Monitor එකක් කුරියර් කරලා ගෙන්න ගන්න පුලුවන් වි&

    neoview එකට මම E-mail කළා එවුන් කියනවා කුරියර් කරනවනම් Colombo වල 250 යි ලු වැඩිවන කිලෝමිටර් එකකට 50 කිව්වා. මමනම් අහලා තියෙන්නේ ලංකාවේ ඕනේ තැනකට 250 කියලා. මම 4000 අඩුවෙන් හොයන්නේ 2000 වගේ තියෙනවා එත් ඉතින් හොදයි
  3. O

    LCD Monitor එකක් කුරියර් කරලා ගෙන්න ගන්න පුලුවන් වි&

    Computer shop තියෙනවා ද ඔයාට ? වෙබ් එකක් එහෙම තියෙනවා ද ? තියෙන ගනන් කියන්න මටනම් ඉතින් 1000 - 2000 තිබුනත් ගන්නවා ikman එකෙන් 2750 එකක් හම්බුණා (එකත් Shop එකක්) Sure එකක් නෑ ඌට සල්ලි යවන්න
  4. O

    LCD Monitor එකක් කුරියර් කරලා ගෙන්න ගන්න පුලුවන් වි&

    LCD Monitor එකක් කුරියර් කරලා ගෙන්න ගන්න පුලුවන් වි& අඩුවට LCD Monitor එකක් කුරියර් කරලා ගෙන්න ගන්න පුලුවන් විශ්වාස තැනක් කියන්නකෝ Ikman එකේ Member කියන Account වලින් දාන අය හොරු නෙමේ ද ?
  5. O

    Membersලා ID ගන්න *ත්තේ forum එකක්

    ඇඩ්මින්ට Domain එක Renew කරගන්න සල්ලි නැති උණු වෙලාවේ මම රු 50ක් දැම්ම කොල්ලෙක් හැබැයි මාව ඇඩ්මින් Ban කළා
  6. O

    හෙල්ප් එකක් දෙන්න

    හ්ම්ම්
  7. O

    හෙල්ප් එකක් දෙන්න

    :yes: :yes: හ්ම්ම් වෙරි ෆයි කරගන්න ක්‍රමයක් තියෙනවා ඒක ඇත්ත තව ටිකක් හිතලා බලන්න ඕනේ
  8. O

    හෙල්ප් එකක් දෙන්න

    ow ban ugen ahuwata kivve naha mata 20000 denam kivva. thawa ekek e-mail 100 ebay 100 elanawa. man kalpana kara uta hadaganna bari ai kiyalath unam mata 8000/= denawa kivva mechara loku ganak dila karganna hora wadak nisa kiyala sakai
  9. O

    හෙල්ප් එකක් දෙන්න

    ehamada http://www.superfreevpn.com/ ho free vps port flowding karala Putty walin Proxy haduwath ehamada ?
  10. O

    හෙල්ප් එකක් දෙන්න

    හෙල්ප් එකක් දෙන්න මගෙන් යාළුවෙක් Gmail Account 10000 හදලා Twitter Account 10000 හදලා ඉල්ලනවා සල්ලි වලට තව කෙනක් Mail Account 100 , Ebay 100 හදලා ඉල්ලනවා ඌ මේවාගෙන් මොන හොර වැඩේ කලත් මම මේවා Opera VPN එකකින් හැදුවොත් මාව මාට්ටු වෙන එකක් නැද්ද ?
  11. O

    ලංකාවේ එවුන්ගේ මොලේ තරම

    දවසක් අර පානදුරේ වල් කෙල්ල ගේ Photo එකක් දාලා ලියලා තිබුණා පාරේ වාහනයකට හැප්පිලා මැරෙන්න ගිය ළමයෙක් බෙරගත්ත කෙනක් අද එයාගේ උපන්දිනේ එයාට සුහ පතන්න කියලා. උන් ඔකොම මෝඩයෝ වගේ සුභ පතනවා.
  12. O

    Free VPS වලින් Proxy හදලා ඕනේ කාටද ?

    Free VPS වලින් Proxy හදලා ඕනේ කාටද ? Free VPS වලින් Proxy හදලා ඕනේ කාටද ? ඕනේ එවුන් P.M එවන්න teemview id එක්කම ඕනේ කෙනක් ට කරලා දෙන්නම්
  13. O

    දම් රැජින එකාට මානසික ලෙඩක් තියෙනවා

    මේක එහෙම එකක් නමේ මු බස් එක රවුමේ පදිනවා පිට්ටනියක මිනිස්සු වට වෙලා බලන් ඉන්නවා
  14. O

    දම් රැජින එකාට මානසික ලෙඩක් තියෙනවා

    දම් රැජින එකාට මානසික ලෙඩක් තියෙනවා දම් රැජින බස් එක දැකලා මම හිතුවා ඌට මොකක් හරි මෙන්ටල් පොබ්ලම් එකක් තියෙනවා කියලා. ඒක දැන් නම් තහවරුයි මේ බලන්න වීඩියෝ දෙක ඌට පිස්සු iVpVNsikqXA rY4DfXoL4gE LKdKhqumaCM
  15. O

    VPN නැතුව Whatsapp

    Skype daganna
  16. O

    ඩොන්ගල්

    ZTE නම් ගන්න එපා මල ජරාව ඔවාගේ මොනවා හරි අවුලක් තියෙනවා ගන්නවනම් Vodafone , Huwaei වගේ ගන්න බලන්න

    No contents