ඔව් Kloxo දැම්මේ, Vesta Panel දැම්මා Ubuntu 12.04 දාලා Cpu Usage පොඩක් ආවේ නෑ එත් Vesta Panel දැම්මා ම එකේ අවුල් ගොඩයි
File Manger නෑ - VNC පුළුවන් කරන්න පුළුවන් කියමු
Wordpress බ්ලොග් එකේ Plugin / Post එකක Image එකක් Upload කරනකොට FTP ඉල්ලනවා හරි වදයක්.
Theme Edit කරන්න බෑ ෆයිල් ප්ර්මිසන්ස්...