1. S

    Passport උදව්වක් ඔනේ !!

    ඔව් බන්, මම ඉන්නෙත් ඉන්දියා වල දවස් තුනයි ඊට පස්සේ ඔන්වර්ඩ් ටිකට් එකයි වීසා එකයි තියනවා ඩුබායි වලට. මේ යක්කුන්ට මම ඒ ටිකට් එකේ කොපි එකකුත් යැව්වා. බලහන්කො, මුන් නම් මහ ජරා ජාතියක්.
  2. S

    Passport උදව්වක් ඔනේ !!

    සින්ගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා
  3. S

    Passport උදව්වක් ඔනේ !!

    ඒක නේන්නම් බන්. මම ඔකත් ඇහුවා. උන් කියනවා වන්දනාවේ යන වයසක අය පාස්පොට් ගන්නේ ඉන්දියාවේ ඒ වන්දනා ගමනට කියලා වෙනමලු. එ අයට විශේශයෙන් මොකක්ද මන්දා ඉන්දියන් විශේශ එකක් දෙනවලු. එහෙම තියනවද මන්දා බන්. මට මල පැන්නා බන් පාස්පොට් එක ගත්තම, අන්තිම පිටුවේ ඒ යක්කු සීල් එකකුත් ගහලා රිෆියුස් කියලා. අකුලොලම...
  4. S

    Passport උදව්වක් ඔනේ !!

    මලා.. NVQ ඔනෙයි ඉන්දියාවේ යන්න. හරිම අසාදාරනයි නේ මචන්. ලන්කාවට එන ඉන්දියන් උන්ගේ ඔය මොනවත් බලනවද?
  5. S

    Passport උදව්වක් ඔනේ !!

    මම එලකිරි එකට අලුත්, ඇත්තටම ගූගල් කරනකොටයි මේ සයිට් එක දැක්කෙ. සින්හල අයගෙන් ඩිරෙක්ට් අහන්න පුලුවන් විදියේ සයිට් එකක් හෙව්වෙ. කාරනාව මේකයි, ගිය සතියේ ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් මාර්ගයෙන් මම ඉන්දියන් වීසා ඇප්ලයි කලා. සදුදා ඒජන්ට් කොල් කරලා කිව්වා වීසා රිෆියුස් කියලා. හෙතුව ඇහුවහම කිව්වෙ, මගෙ...

    No contents