1. S

    Proud to be a sri lankan?

    කොටුව-මහ නුවර නම් දෙන්නේ නැ බන්.. මහ නුවර ස්ටේශන් එකෙන් දෙන්නෙත් නැ, කොටුවෙන් දෙන්නෙත් නැ. අනවුන්ස් කරනවා ටිකට් ඉවරයි කියලා.. තර්ඩ් ක්ලාස් තමා ඊටින් පස්සේ.. සමහරවිට අතරමැදි ස්ටේශන් වල දෙනවද දන්නෙ නැ.
  2. S

    SAITM is officially rejected by SLMC

    Should not be කිව්වම "පිලිනොගත්තනම් හොදා" වගේ අර්තයක් නේද එන්නේ.. මෙඩිකල් කවුන්සිලය කියලා නැනේ එයාලගේ එක්සැම් එක ලියලා පාස් උනොත් ඒක අවුල් කියලා සයිටම් එහෙකුට.
  3. S

    සමකෝණී ත්‍රිකෝණයකි..ඔබත් මාත් ඇයත් අතර..

    ඔවා එච්චර ගනන් ගන්න එපා.. මගේ යාලුවෙක්ගේ කෙල්ලෙක් ඉන්නවා, ඒ ලමයා යාලුවත් එක්ක තරහා උනාම උගෙ මල්ලිට මැසේජ් කරනවා ඔය වගේ කවි ලියලා.. එතකොට අරූට මල පනිනවා.. ටිකකින් ආයේ දෙන්නම ශේප්.. මල්ලිට හුලන්.. ඌත් දැන් දන්නවා වැඩේ.. ඒ වගේ ඔය ලමයත් කොල්ලා එක්ක තරහා වෙලා ඒ දුකට මල පැනලා උබට ඔක එවන්න ඇත්තේ...
  4. S

    cars ගෑන

    අය වැය පහු වෙලා වාහන ගන්නවානම් හොදයි. මේ ටිකේ වාහන ගෙන්නන්නේ නැ.. හම්බන්තොට පොට් එකේ බරගානක් තියනවා ගෙන්නපුවා කවුරුත් රිලීස් කරගන්නෙ නැ ටැක්ස් වැඩි නිසා. ප්‍රාඩො තියනවා 100කට එහා.. මේ දවස්වල වාහන ගන්න එක පාඩුයි..
  5. S

    Proud to be a sri lankan?

    ඔයා කියන එක ඇත්ත.. මම හිතන්නේ මේ බිම ඉදගෙන ඉන්න අය සෙකන්ඩ් ක්ලාස් ටිකට් ගත්තු අය නෙමෙයි. ගොඩ වෙලාවට තර්ඩ් ක්ලාස් ටිකට් ගත්ත අය ලග ස්ටේශන් වලින් බහින්න සෙට් උනාම සෙකන්ඩ් ක්ලාස් පෙට්ටියට එනවා සෙනග අඩු නිසා. ඉස්සර වගෙ සෙකන්ඩ් ක්ලාස් ටිකට් දැන් ස්ටේශන් වලින් ඉශූ කරන්නේ නැ සීට් නැත්තම්.. සීට් ගානට...
  6. S

    🎬 රූපවාහිනී නාළිකා සහ වැඩසටහන් 🎬

    TV balennema na. Baluwath ekko bank ekaka naththam hotel ekaka CNN hari Discovery hari Animal Planet hari thama
  7. S

    cars ගෑන

    First car eka hatiyata ganna eke ai hybrid ganne.. Petrol ekak ganna. Cars gana experience ekak naththam hybrid walata yanna epa.
  8. S

    ODEL Gift Voucher තියනවා

    december 10 wenakan witharai machan valid. masayak withara thama thiyenne. mama ikman eketh balannam.
  9. S

    ODEL Gift Voucher තියනවා

    boru kiyanne na machan.. menna pic eka.
  10. S

    ODEL Gift Voucher තියනවා

    ඒ මොකෝ?
  11. S

    ODEL Gift Voucher තියනවා

    ඔක්කොම ගන්නවා නම් මම 2500කට දෙනවා 50ම.
  12. S

    ODEL Gift Voucher තියනවා

    මචන්ලා, ඔන්ලයින් මම ගොඩක් කල් හිටියට එළකිරි වගේ සයිට් එකක් සෙට් උනේ ලගදී. මේ මගේ දෙවෙනි ත්රෙඅඩ් එක. මම ටුවරිසම් කරන්නේ, ඊයේ රෂියන් ටුවරිස්ට් කෙනෙක් ඔඩෙල් එකෙන් ලක්ෂ 2ක බඩු ගත්තා. පොරට ඔඩෙල් එකෙන් ලක්ෂ 2ක ගිෆ්ට් වවුචර් හම්බ උනා. ඌ ඉතින් අද ලංකාවෙන් යන නිසා උට වැඩක් නැ කියලා අපිට බෙදලා දුන්නා. මම...
  13. S

    එහෙම වෙන්නෙ කොහොමද ?

    ඔව්, ඊට වඩා සන්කීර්නයි, ඒත් උබට තහඩුව ගත්තේ උපහැරනයකට. සයිල නෙමෙයි මචන් මෙතන තීරකය වෙන්නේ.. සයිලය නම් තීරකය, බල්ලෙක්ගේ ශුකානුවකුයි, ගැනියෙක්ගේ ඩිම්බයකුයි එකතු වෙලත් උබ කිව්ව අවයව ටික හැදෙන්න එපැයි. ඒත් හෙම වෙන්නේ නැනේ..
  14. S

    එහෙම වෙන්නෙ කොහොමද ?

    එකම තහඩුව නවලා ලොරියක් හදන්නයි, කාර් එකක් හදන්නයි ටොයොටා සමාගම පෙලබුනේ කෙසේද, ඒ ලෙසටම කනයි, නහයයි වෙනස් වෙනවා එකම ඩිම්බයෙන් උනත්.
  15. S

    සිරිසේනගේ වාහනේ එරිලා...???

    ඔව්වා මොනාද බන්. මේ ඔබාමට උන දේ හැටියට. …3BvABn7L_So
  16. S

    Passport උදව්වක් ඔනේ !!

    ඇප්ලිකේශන් එකේ මම ජොබ් එක දැම්මා මචන්, මුන් කියන්නේ ඒ ජොබ් ටයිටල් එක පාස්පොට් එකේ නැ කියලනෙ. අනේ මන්දා බන්..
  17. S

    Nisaan Leaf Charging Points in Sri Lanka

    ලීෆ් එක ප්‍රැක්ටිකල් නැ මචන්. ලීෆ් එක නෙමෙයි ඔනේම වාහනයක් ප්‍රැක්ටිකල් නැ තමන්ට අවශ්ය බලය තමන්ට අමුද්‍රව්යකින් උපදවා ගන්න බැරි නම්. ලීෆ් එක මම හිතන්නේ නැ ලාබ ඔප්ශන් එකක් කියලා. ගොඩක් අය හිතන්නේ ගෙදර චාජ් කරගත්තම හරි කියල. ඒත් අපේ ගෙවල් වලට එන කරන්ට් එක අපිට දෙන්නේ බොහොම සුලු මුදලකට ඇත්තටම එක...
  18. S

    Passport උදව්වක් ඔනේ !!

    ඔව් බන්, මුන් දිනේ දාලා රිෆියුසල් සීලෙකක් ගහලා අන්තිම පේජ් එකේ. මට දැන් ඔන්ලයින් ඉල්ලන්න බැරිද? එතකොට ඩුබායි වගේ පාස්පොට් එකට වීසා ගහන්නෙ නැද්ද?
  19. S

    Nisaan Leaf Charging Points in Sri Lanka

    මචන්, නොදන්න හින්දා අහන්නේ. පොටබල් හොන්ඩා පොඩි ජෙනරේටරයක් ගත්තොත් පාඩු නැද්ද ඔය ලීෆ් තියන උදවිය.. යුනිට් 20ක් චාර්ජ් කරන්න කොච්චර වෙලා යනවද? ඉතින් කාර් එකේ හැමතිස්සෙම ජෙනිය දාගෙන ගියාම අහවරනේ.
  20. S

    සුප්‍රිම්සැට් එක අායෙ ලංකාවට එනවලු

    ඔය ටයිම් එකට මම හිතන්නෙ ඔක ගාල්ලෙ මාතර පැත්තේ අයට බලන්න පුලුවන් වෙයි, දවල් හින්දා පෙනෙයිද දන්නෙ නැ හැබැයි අනිවාර්යෙන් ගිනිගන්නවා, ඒ නිසා පෙනෙයි. ගොඩ වෙලාවට ඔක ඉතුරු වෙන එකක් නැ. අඩි 7ක් නම් ඔක එච්චර ලොකු නැනේ.

    No contents