1. O

    VPS එකේ CPU Usage එක සම්බන්ධව

    ඔව් Kloxo දැම්මේ, Vesta Panel දැම්මා Ubuntu 12.04 දාලා Cpu Usage පොඩක් ආවේ නෑ එත් Vesta Panel දැම්මා ම එකේ අවුල් ගොඩයි File Manger නෑ - VNC පුළුවන් කරන්න පුළුවන් කියමු Wordpress බ්ලොග් එකේ Plugin / Post එකක Image එකක් Upload කරනකොට FTP ඉල්ලනවා හරි වදයක්. Theme Edit කරන්න බෑ ෆයිල් ප්ර්මිසන්ස්...
  2. O

    VPS එකේ CPU Usage එක සම්බන්ධව

    VPS එකේ CPU Usage එක සම්බන්ධව 1Cores / 1GB RAM Cent OS 32bit VPS සර්වර්යක Wordpress බ්ලොග් අඩවියක් හොස්ට් කළා එකේ Traffic නම් අත්ත්මේම නැති තරම් එත් 100% Cpu Usage එක , මේක අඩු කරගන්න ක්‍රමයක් නැද්ද ?
  3. O

    Facebook Account

    ID යැව්වා එක අනිවාරයෙන් හම්බෙයි හැබැයි ටික දවසක් යයි. මගේ එහෙම වෙලා හැදුවා ඊට පස්සේ කවදාවත් එහෙම දෙයක් උනේ නෑ

    No contents