ෆේස්බුක් භාවිත කරන ශ්රී ලංකාව ඇතුළු රටවල් 06ක අත්හදා බැලුණු එක්ස්ප්ලෝ ෆීඩ් අංගය ඉවත් කිරීමට ෆෙස්බුක් ආයතනය තීරණය කර තිබේ.
මෙම අත්හදා බැලීම මගින් හඳුන්වා දුන් එක්ස්ප්ලෝ ෆීඩ් නම් අමතර උපාංගයෙන් සිදු වූයේ ෆේස්බුක් ගිණුම් හිමිකරු විසින් සිය කැමැත්ත පළ කර ඇති ෆේස්බුක් පිටු පළ කරන තොරතුරු ප්රසිද්ධ...