1. Mens Rea

    ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

    ehenam boom mic tika ehema lesthi karagena wedeta bahinna one
  2. Mens Rea

    ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

    2015 man meh thread eka dala thiyenne. dan 2020th wela. aluth dewal ekathu wela. me thread eka aluth karala adu padu sudda karala alu gasa dala aye negittawanna hithenawa. moko kastiya kiyanne? Video thread ekakin ma ithuru tika danawada kiyala beluwe santha. Hmmmmmm. ONNA BUMP
  3. Mens Rea

    lassana podi kellek dennko

    alingika amazin karannath behene. ahawal ekak nehene thota.:yes::yes:
  4. Mens Rea

    lassana podi kellek dennko

    amazin hiwala ubata echcharada adu den.
  5. Mens Rea

    මහා විනාශයක් අත ලඟයි

    කුමන හුයන්නක් ද මේ?
  6. Mens Rea

    මඤ්ඤං ෆිලුම් එකක් Synchronicity 2015

    PANDORUM, PREDESTINATION, PROMETHEUS (Alians prequel), Interstellar ඔය ඔක්කොම එක වල්ලේ පොල්. මොලේ කර කුට්ටන් ගැහෙනවා බලල ඉවර වෙනකොට. ඔ යේස්. (ඉස් ඇට් කරකුට්ටන් ගැහුණු මොළේට උණු වතුර වක්කොරමින්)
  7. Mens Rea

    මහා විනාශයක් අත ලඟයි

    mage oluwa ridenawa ban meka kiyawala. balamu issarahata. hmmm.
  8. Mens Rea

    මඤ්ඤං ෆිලුම් එකක් Synchronicity 2015

    නෑ බං. මුලින් මටත් අජුත වගේ හිතුනේ. ස්ටෝරි එක තේරෙන්නේ අන්තිම මොහොතට ලං වෙද්දී. මං මුලින් මුලින් හිතුවේ ලූප් එකක් කියල. බැලින්නම් පැරලල් යුනිවර්ස් සීන් කොන් එකක්.
  9. Mens Rea

    IELTS ගොඩ දා

    ඉන්ටනෙට් සරණං ගච්ඡාමි කියපං. මං එවන්නම් දැන් හොඳ ටොරන්ට් ටිකක් අයි ඊ එල් ටි එස් වලට. හැබැයි පුතෝ ලොකුම එක 27 ජී බී. අඩුම එක 150 එම් බී. ඒ ටු ඉසෙඩ් ඉගෙන ගන්න පුළුවන්. අයි ඊ එල් ටී එස් කරනවා නම් නිකම් බේසික් එක්සෑම් එක කරලා වැඩක් නෑ. ඇකඩමික් කියන එක්සෑම් එක තමයි කරන්න ඕනේ. ඒක අනිකට වඩා අමාරුයි...
  10. Mens Rea

    aniwa aniwa monday daannam poddak wada walata hira wuna me tike.

    aniwa aniwa monday daannam poddak wada walata hira wuna me tike.
  11. Mens Rea

    ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

    එල එල. ඌට ත්‍රෙඩ් ලින්ක් එක යවන්න මචං.:yes::yes: මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ බුවා නෑ. :no::no::no:
  12. Mens Rea

    70D එකට වඩා D7100 මගේ අදහසේ හැටියට හොඳයි. මම PM එකක් දාලා ඇති හේතු කියලා.

    70D එකට වඩා D7100 මගේ අදහසේ හැටියට හොඳයි. මම PM එකක් දාලා ඇති හේතු කියලා.
  13. Mens Rea

    ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

    මේ එළකිරි එකේ සුපුන් ද?
  14. Mens Rea

    ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

    බොහොම ස්තුතියි. ඔන්න රෙප් බැක්. අනිවා මචං.
  15. Mens Rea

    @crazybuddy, @Damer, @SSR@ තැන්කු වේවා. @Mr.Truth හම්මේ. එහෙම කරන්නඑපා තුදූ. මම පවු නේ? :p

    @crazybuddy, @Damer, @SSR@ තැන්කු වේවා. @Mr.Truth හම්මේ. එහෙම කරන්නඑපා තුදූ. මම පවු නේ? :p
  16. Mens Rea

    http://www.elakiri.com/forum/showthread.php?t=1638748 මචං මම දාන ෆොටෝග්‍රැෆි පාඩම් ත්‍රෙඩ් එකක්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1638748 මචං මම දාන ෆොටෝග්‍රැෆි පාඩම් ත්‍රෙඩ් එකක්. පොඩ්ඩක් සප් එකක් දෙන්න මචෝ.
  17. Mens Rea

    Astrophotography for Beginners (සිංහලෙන්)

    tfs REP ADDED. පට්ට මචං. ස්පෙෂල් සබ්ජෙක්ට් ඒරියා එකක්. ගොඩක් වටිනවා. මටත් හිත ගිහින් තියෙන්නේ දැන් මේ වැඩේ කරන්න.
  18. Mens Rea

    http://www.elakiri.com/forum/showthread.php?t=1638748 මචං මම දාන ෆොටෝග්‍රැෆි පාඩම් ත්‍රෙඩ් එකක්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1638748 මචං මම දාන ෆොටෝග්‍රැෆි පාඩම් ත්‍රෙඩ් එකක්. පොඩ්ඩක් සප් එකක් දෙන්න මචෝ.
  19. Mens Rea

    No contents