මම ඉස්කෝලේ යන කාලේ හොර සල්ලි අච්චු ගහල තියෙනවා! මම ගහපු හොර සල්ලි මාට්ටු කර ගන්න නම් අල්ට්‍රා වයලට් ලයිට් එක අල්ලලා ම බලන්න ඕනේ. නැත්තම් අහුවෙන්නේ නෑ. මම ඒකට ස්පෙෂල් පේපර් එකකුයි ප්‍රින්ටින් ටෙක්නික් එකකුයි පාවිච්චි කළා. :O හැබැයි දැන්නම් ඒ බලු වැඩේ කරන්නේ නැහැ. ඒක මහා පවුකාර වැඩක් බව මට කියලා...